Kuwait Airways වල ගිය අය ඉන්නවද?

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Kuwait Airways වල ගිය අය ඉන්නවද?

    Kuwait%20Airlines%20Logo_0310d.jpg

    කුවේට් එයාර් වල ගිය අය ඉන්නවදො.. පොඩ්ඩක් කියන්න මේ එයාර් ලයින් එක හොදද?
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අපෙ එකෙ පලයන්කො යන දිහාක අපෙ එවා තියෙනවානම්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    awlak ne.. ea unata Srilankan airline wage hoda ne machan, kema qulity ne,, bonna ne. service nam awlak ne.

    බම්ප්

    බොන්න නැත්තම් වැඩක් නැ. ශ්‍රි ලන්කන් එකට වඩා අඩුවට යනවා ඒක නිසා මට හිතුනා මොකක් හරි අවුලක් ඇති කියලා..

    ශ්‍රි ලන්කන් උන්ගේ රැස්පොට් බලන්න බැ බන්, එකයි මට ඒකෙ යන්න හිතෙන්නෙ නැත්තේ.

    බොහොම ස්තුතියි කිව්වට
    11.gif
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපෙ එකෙ පලයන්කො යන දිහාක අපෙ එවා තියෙනවානම්

    අපේ එකෙ ගැනු කි*බ නලලේ තියාගනෙනේ ඉන්නේ බන්.. හරියට අපි නිකන් යනවා, සුද්දා සල්ලි දීලා යනවා වගේනේ.. නැත්තම් දේශිය දේ තමා ඉතින්.. :confused:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0

    බොන්න නැත්තම් වැඩක් නැ. ශ්‍රි ලන්කන් එකට වඩා අඩුවට යනවා ඒක නිසා මට හිතුනා මොකක් හරි අවුලක් ඇති කියලා..

    ශ්‍රි ලන්කන් උන්ගේ රැස්පොට් බලන්න බැ බන්, එකයි මට ඒකෙ යන්න හිතෙන්නෙ නැත්තේ.

    බොහොම ස්තුතියි කිව්වට
    11.gif

    ඩියුටි ෆි එකෙන් බෝතලයක් ගනින් යන්න කලින් යන ගමන් කෙල කෙල පලයන්:rofl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අපේ එකෙ ගැනු කි*බ නලලේ තියාගනෙනේ ඉන්නේ බන්.. හරියට අපි නිකන් යනවා, සුද්දා සල්ලි දීලා යනවා වගේනේ.. නැත්තම් දේශිය දේ තමා ඉතින්.. :confused:

    ශොට් එකක් දාලා බැනපන්:rofl::P ඉල්ලන දෙ ගෙනත් දෙනවා සර් කිය කියා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඩියුටි ෆි එකෙන් බෝතලයක් ගනින් යන්න කලින් යන ගමන් කෙල කෙල පලයන්:rofl:
    ඔක ඇතුලෙ බිව්වා කියලා මගෙ ජුන්ඩා කපයි.. දන්නවනේ මුස්ලිම් උන්ගෙ හැටි.. :rofl::eek:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔක ඇතුලෙ බිව්වා කියලා මගෙ ජුන්ඩා කපයි.. දන්නවනේ මුස්ලිම් උන්ගෙ හැටි.. :rofl::eek:

    Orange juice illala ekata poddak wak karagena beepan machan. ;) . kohe indala kohetada oken yanne dang? long distance wala bonna denawa.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Orange juice illala ekata poddak wak karagena beepan machan. ;) . kohe indala kohetada oken yanne dang? long distance wala bonna denawa.
    නැ බන්, මම් මේ ශ්‍රි ලන්කන් එකේ නොයා වෙන එකක යන්න බැලුවේ, Heathrow බන්. Emirates එකේ කරන්න ඉන්නේ..(පරන්ගියා කොට්ටේ ගියා වගේද මන්දා? )
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    නැ බන්, මම් මේ ශ්‍රි ලන්කන් එකේ නොයා වෙන එකක යන්න බැලුවේ, Heathrow බන්. Emirates එකේ කරන්න ඉන්නේ..(පරන්ගියා කොට්ටේ ගියා වගේද මන්දා? )

    CMB indala Kuwait yanne machan unge hadda parana A310 flight. puluwan nan Qatar hari EK hari yanda balapan machan.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    CMB indala Kuwait yanne machan unge hadda parana A310 flight. puluwan nan Qatar hari EK hari yanda balapan machan.
    ඔව් නේ බන්. EK නම් ඩුබයි ඉදන් A380 ක. Ethihad එකත් හොදයි නෙ බන්. EK එකෙ 71ක් ethihad එකේ 78ක්, මම කටාර් එකත් බලන්නම්..
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔව් නේ බන්. EK නම් ඩුබයි ඉදන් A380 ක. Ethihad එකත් හොදයි නෙ බන්. EK එකෙ 71ක් ethihad එකේ 78ක්, මම කටාර් එකත් බලන්නම්..

    ow EK CMB-DXB yanne 777. DXB-LHR okkoma A380. QR CMB-DOH yanne A320. DOH-LHR 777 or 330 samahara witha 787 eka. EY CMB-AUH yanne A320.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    apo chater ......hunduwak wage ida thiyenne....

    habayi aduma ganata yanna puluwan oya magulen thama
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ශොට් එකක් දාලා බැනපන්:rofl::P ඉල්ලන දෙ ගෙනත් දෙනවා සර් කිය කියා

    korala balapan :P genath dei sirr ma kiyala :lol:
    bahiddi ath dekata restraining straps daagena polis arakshawa yatathe bahinna puluwan wei :rofl: