Kuwait Airways වල ගිය අය ඉන්නවද?
කුවේට් එයාර් වල ගිය අය ඉන්නවදො.. පොඩ්ඩක් කියන්න මේ එයාර් ලයින් එක හොදද?
කුවේට් එයාර් වල ගිය අය ඉන්නවදො.. පොඩ්ඩක් කියන්න මේ එයාර් ලයින් එක හොදද?
awlak ne.. ea unata Srilankan airline wage hoda ne machan, kema qulity ne,, bonna ne. service nam awlak ne.
බම්ප්
chater
අපෙ එකෙ පලයන්කො යන දිහාක අපෙ එවා තියෙනවානම්

බොන්න නැත්තම් වැඩක් නැ. ශ්රි ලන්කන් එකට වඩා අඩුවට යනවා ඒක නිසා මට හිතුනා මොකක් හරි අවුලක් ඇති කියලා..
ශ්රි ලන්කන් උන්ගේ රැස්පොට් බලන්න බැ බන්, එකයි මට ඒකෙ යන්න හිතෙන්නෙ නැත්තේ.
බොහොම ස්තුතියි කිව්වට![]()

අපේ එකෙ ගැනු කි*බ නලලේ තියාගනෙනේ ඉන්නේ බන්.. හරියට අපි නිකන් යනවා, සුද්දා සල්ලි දීලා යනවා වගේනේ.. නැත්තම් දේශිය දේ තමා ඉතින්..![]()

ඉල්ලන දෙ ගෙනත් දෙනවා සර් කිය කියාඔක ඇතුලෙ බිව්වා කියලා මගෙ ජුන්ඩා කපයි.. දන්නවනේ මුස්ලිම් උන්ගෙ හැටි..ඩියුටි ෆි එකෙන් බෝතලයක් ගනින් යන්න කලින් යන ගමන් කෙල කෙල පලයන්![]()


ඔක ඇතුලෙ බිව්වා කියලා මගෙ ජුන්ඩා කපයි.. දන්නවනේ මුස්ලිම් උන්ගෙ හැටි..![]()
. kohe indala kohetada oken yanne dang? long distance wala bonna denawa.නැ බන්, මම් මේ ශ්රි ලන්කන් එකේ නොයා වෙන එකක යන්න බැලුවේ, Heathrow බන්. Emirates එකේ කරන්න ඉන්නේ..(පරන්ගියා කොට්ටේ ගියා වගේද මන්දා? )Orange juice illala ekata poddak wak karagena beepan machan.. kohe indala kohetada oken yanne dang? long distance wala bonna denawa.
නැ බන්, මම් මේ ශ්රි ලන්කන් එකේ නොයා වෙන එකක යන්න බැලුවේ, Heathrow බන්. Emirates එකේ කරන්න ඉන්නේ..(පරන්ගියා කොට්ටේ ගියා වගේද මන්දා? )
ඔව් නේ බන්. EK නම් ඩුබයි ඉදන් A380 ක. Ethihad එකත් හොදයි නෙ බන්. EK එකෙ 71ක් ethihad එකේ 78ක්, මම කටාර් එකත් බලන්නම්..CMB indala Kuwait yanne machan unge hadda parana A310 flight. puluwan nan Qatar hari EK hari yanda balapan machan.
ඔව් නේ බන්. EK නම් ඩුබයි ඉදන් A380 ක. Ethihad එකත් හොදයි නෙ බන්. EK එකෙ 71ක් ethihad එකේ 78ක්, මම කටාර් එකත් බලන්නම්..
කටාර් එකේ 66500 යි.. එකේ කරනවා බන්. 26 යන්න ඉන්නේ.ow EK CMB-DXB yanne 777. DXB-LHR okkoma A380. QR CMB-DOH yanne A320. DOH-LHR 777 or 330 samahara witha 787 eka. EY CMB-AUH yanne A320.
ශොට් එකක් දාලා බැනපන්ඉල්ලන දෙ ගෙනත් දෙනවා සර් කිය කියා
genath dei sirr ma kiyala
