Kuwait Airways වල ගිය අය ඉන්නවද?

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    korala balapan :P genath dei sirr ma kiyala :lol:
    bahiddi ath dekata restraining straps daagena polis arakshawa yatathe bahinna puluwan wei :rofl:

    ow ow ....ahaganna ewyi...puken dun visi wenna...eka dawasak banna indian karayekta redi galawenna
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    kawda ban Srilankan Airlines honday kiwwe??
    lol..
    kadichcha seats, entertainment systems and all... it's full of crap which is really a shame....
    Kuwait Airlines.... balapan google karala machan reviews ehema...
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මම Sri Lankan වල වැඩිය ගිහින් නම් නැහැ. නමුත් මම ගියා වාර 2-3 ම අවුල්. Cabin Crew එක හෙන ඔලුවෙන් ඉන්න. ලෝකේ අනෙක් ගුවන් සේවා එහෙම නැහැ. බොන ඒවානම් මොනාද බන්. ඕනනම් විස්කි එක වීදුරුවක් ලැබෙයි . ඉල්ලුවොත් තව එකක් ලැබෙයි. ඔචරයි නේ. ඉතින් Drink එක ගැන හිතල නොයා ඉන්න එපා. ටිකට් එක අඩුවට ලැබෙනවානම් අවුලක් නැහැ නේ .
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම Sri Lankan වල වැඩිය ගිහින් නම් නැහැ. නමුත් මම ගියා වාර 2-3 ම අවුල්. Cabin Crew එක හෙන ඔලුවෙන් ඉන්න. ලෝකේ අනෙක් ගුවන් සේවා එහෙම නැහැ.
    අන්න එක තමා බන් මට අල්ලන්නෙම නැත්තේ, උන් සින්හල මිනිහට සලකන්නේ දෙකයි පනහට දාලා.. උන්ට ඒක අඩුවක් වගේ දැනෙනවද දන්නෙ නැ, සින්හල මිනිහෙකුට කැම එකක්, බීම එකක් ගෙනත් දුන්නම. පයිලට්ලා වත් නැ එහෙම රෙස්පොට්..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම Sri Lankan වල වැඩිය ගිහින් නම් නැහැ. නමුත් මම ගියා වාර 2-3 ම අවුල්. Cabin Crew එක හෙන ඔලුවෙන් ඉන්න. ලෝකේ අනෙක් ගුවන් සේවා එහෙම නැහැ. බොන ඒවානම් මොනාද බන්. ඕනනම් විස්කි එක වීදුරුවක් ලැබෙයි . ඉල්ලුවොත් තව එකක් ලැබෙයි. ඔචරයි නේ. ඉතින් Drink එක ගැන හිතල නොයා ඉන්න එපා. ටිකට් එක අඩුවට ලැබෙනවානම් අවුලක් නැහැ නේ .
    නැ බන් ස්‍රි ලන්කන් එකේ ඩිරෙක්ට් එක දිගට පැය 12ක් විතර ගිහින් බැස්සම පිස්සු වගේ. ආඩුවට තියෙන්නෙ, ජෙට් එයාර් එයාර් ඉන්දියා තමා, එව්වා නිකන් මාලු කඩ වගේ..
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    Few bad comments about Sri Lankan Air lines.

    The hospitality used to be very good few years back, but now standards have dropped quite badly. The most annoying thing was that I pre-booked for AVML throughout my entire journey but it came with an absolute shocker in two separate instances. I was offered beef salad along with AVML main course on my way to Colombo. The cabin crew were rude in their behaviour. On my return the same thing happened, chicken or fish salad was served along with AVML. Despite those incidents the AVML tasted good. I hope the airlines would take better measures and educate cabin crew on respecting the beliefs of its customers or at least keep them informed of what's being offered them.

    =================================

    On my return leg, my opinion has completely changed. LHR-CMB-SIN. I will never fly them again, customer service is the worst I have come across. I am yet to see a lie flat bed, delays mean that I am out of pocket, the lounge simply does not rate. My care factor of this airline is the same as the care factor shown to passengers - absolute zero. I get better service from no frill airlines!

    =================================

    LHR-CMB-MLE-CMB-LHR. Very old and dated aircraft, entertainment old style loop system. My remote control was broken so couldn't play any games, notified crew who didn't care, didn't even write down/look at seat number. Terrible service both ways. Outbound - the cabin wasn't even a quarter full yet still had our meals thrown at us and not even offered anything to drink just given a very small glass of water. Crew seemed more concerned with getting to crew rest (curtained off passenger seats at the back). Inbound - even worse service than outbound! Asked for a veg meal, was told there wasn't any, yet the crew member on the other aisle was handing out plenty of veg meals. Basically there wasn't a veg meal available for me! Were not given bread like everyone else, had to ask for it. During drinks service asked for a sprite, was given a glass decanted from a standard sized can. Other passengers around us were bring given the whole can. Safety onboard is almost as bad as the customer service. Seatbelt sign went on numerous times for turbulence and numerous times this was completely ignored by most passengers. Crew didn't say anything and were not enforcing it. Completely undermines the pilots, why bother putting it on in the first place! Also flight from MLE-CMB there was no cabin crew sat at either of the third set of exit doors!

    =======================================

    Frankfurt to Colombo. Aircraft cramped and seats had very little space. I felt almost trapped in my seat being in the window. Flight was fully booked. Service was decent but no space to walk about. Toilets were half the size of other long haul flights that I have taken. I haven't flown SriLankan in a while but will definitely think twice before booking.
     
    මේ එයාර් ලයින් එක දැන් දුවනවට දුවනවා.. කිසිම කොලිටි ස්ටැන්ඩඩ් එකක් නැ. පොඩි ලමයින්ව කෙයාර් කරන්නෙම නැ. අනිත් එයාර් ලයින් එහෙම නෙමෙයි බන්. එමිරේට්ස් එහෙම පුදුම විදියට මිනිස්සුන්ට සලකනවා, උන් හිතන්න ඔනා ඔයිට වඩා තමුන්ගෙ රස්සාව ගැන.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන් මෙතන තියන ප්‍රධාන ප්‍රශ්නේ Management එකේ අඩු පාඩු. ඉතින් අපේ ගුවන් සේවය පාඩු නොලබා ඉඳීවිද.

    ඇත්තම කියනවනම් එමිරේට්ස් තියන කලේ සිරාවටම හොදට තිබ්බ. Air Lanka also හොදටම තිබ්බ.

    අපේ ගෙදර ඉස්සරහ ගෙදර ඉන්නවා කෙල්ලෙක් Air Hoster කෙනෙක්. හෙනම් පඩේ. අනේ අපිනම් සත පහකට ගණන් ගන්නේ නැහැ. අනෙක බන් උගත් කමක් ඕන නැහැ නේ ඔය රස්සාවට යන්න. English සහ ලස්සන තිබනම් එචරයි.,

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    Couple of years back I got an offer like this

    Colombo to Mumbai - Jet Airways

    Mumbai to London - British Airways

    දැන් නම් මේ වගේ ඒවා ගණන් ඇති., කාලෙන් කාලෙට එනවා එක එක offers.

    බජට් එකක් කියලා නැ බන්. වෙනදට්නම් මම් යන්නේ එමිරේට්ස් වල. වෙනසකට කියලා වෙන එකක යන්න හැදුවේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන් මෙතන තියන ප්‍රධාන ප්‍රශ්නේ Management එකේ අඩු පාඩු. ඉතින් අපේ ගුවන් සේවය පාඩු නොලබා ඉඳීවිද.

    ඇත්තම කියනවනම් එමිරේට්ස් තියන කලේ සිරාවටම හොදට තිබ්බ. Air Lanka also හොදටම තිබ්බ.

    අපේ ගෙදර ඉස්සරහ ගෙදර ඉන්නවා කෙල්ලෙක් Air Hoster කෙනෙක්. හෙනම් පඩේ. අනේ අපිනම් සත පහකට ගණන් ගන්නේ නැහැ. අනෙක බන් උගත් කමක් ඕන නැහැ නේ ඔය රස්සාවට යන්න. English සහ ලස්සන තිබනම් එචරයි.,

    ඔව් බන්, එයාර් හොස්ට්ලට වඩා හපන් ශ්‍රි ලන්කන් එකේ ග්‍රවුන්ඩ් හොස්ට්ලා.. උන් යන්නේ ප්ලේන් යනවටත් වඩා උඩින්.. පිස්සො බන්, උන් හිතන් ඉන්නේ මේකප් ටිකක් උලා ගත්තම ලස්සනයි කියලා. බල්ලො බත් කන්නෙ නැ දැක්කම. එමිරේට්ස් එකටම තිබුනනම් දැන් සැහෙන්න දියුනුයි. අඩු තරමේ ඔය බජට් එයාර් ලයින් වලවත් නැ බන් ඔහොම අලි ඔලුවෙන් ඉන්න උන්.