KYB Shock Absorbers (Japanese vs Thailand)

LokuKaluwa

Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    අද, ගලවල කොයිල් ස්ප්‍රින්, ශොක් මවුන්ට් අලුත් ශොක් දෙකට දාල සෙට් කරගත්ත...
    හෙට රෑට පුලුවන් උනොත් වාහනේට මවුන්ට් කරනව...

    නියමයි. Comfort එක ගැන review එකකුත් කියන්න.
     
    • Love
    Reactions: PHBhagya

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    mama maru kara, eke eke thread ekak thibba maru karapu kenek dala rear shocks.

    Panchikawatte Namarathna eke balanna, eke TAAS ekata wada adui,

    kyb site eke thiyanawa shock model number finder ekak, eken balala ganna, kade un samahar welawata poddak wenas model number thiyana ewa denawa.
    man ganiddi ehema una, but mata ona part number eka kiwuwama eken dunna.

    rear shocks gedara maru karanna puluwan, coil springs separately nam thiyenne
    front eka karanna yanna epa, unless if you really know what you’re doing.

    japan ekama ganna. you get what you pay for. meka auto parts walata aniwaryen wenawa. kyb fake enawa, eka nisa oya non japan kiyanne fake da dannet na. genuine eke hologram sticker ekak enawa, part number and other info tika pattama quality vidiyata engrave karala thiyenne.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    නියමයි. Comfort එක ගැන review එකකුත් කියන්න.
    මේ දැනුයි හයි කරල ඉවරකරේ... පොඩි ටෙස් රන් එකක් ගියා...
    පැහැදිලි වෙනසක් තියෙනව. ඉස්සර පැද්දෙන ගතිය තිබුණ ලොකුවට... දැන් ඒක නෑ. කලින් යට වැදුන තැන් වල දැන් වදින්නෙත් නෑ.. කෝනරිං වලදි හැන්ඩ්ලින් කොහොමද කියල තමයි බලන්න ඕනෙ දැන්...

    ඔවු...
    පුලර්, ප්‍රෙස් නැතුව මාරු කරන්න අමාරුයි... නිකම්ම ගලවන්න ගිහින් ස්ප්‍රින් එක පැන්නොත්, මහසෝන ගැහුව වගේ තියෙයි...
    මමනං මගේම ක්‍රමේකට මාරු කරා...

    වීඩියෝ එකක් දාන්න ඕනෙ...🧐
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    මේ දැනුයි හයි කරල ඉවරකරේ... පොඩි ටෙස් රන් එකක් ගියා...
    පැහැදිලි වෙනසක් තියෙනව. ඉස්සර පැද්දෙන ගතිය තිබුණ ලොකුවට... දැන් ඒක නෑ. කලින් යට වැදුන තැන් වල දැන් වදින්නෙත් නෑ.. කෝනරිං වලදි හැන්ඩ්ලින් කොහොමද කියල තමයි බලන්න ඕනෙ දැන්...

    ඔවු...
    පුලර්, ප්‍රෙස් නැතුව මාරු කරන්න අමාරුයි... නිකම්ම ගලවන්න ගිහින් ස්ප්‍රින් එක පැන්නොත්, මහසෝන ගැහුව වගේ තියෙයි...
    මමනං මගේම ක්‍රමේකට මාරු කරා...

    වීඩියෝ එකක් දාන්න ඕනෙ...🧐

    Oka genen welawak
    Drift koramu 😛
     
    • Love
    Reactions: PHBhagya

    gama22

    Well-known member
  • Ape gedaranm keeya giyath original ma tama daanne.
    එහෙනම් බොඩි දිරපු , මලකඩ ඒවා හොයන්නේ ඇයි පුතේ.
    img_1_1715321886905.jpg
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,347
    1,817
    113
    colombo
    මේකයි සීන් එක. මගේ Allion 240 එකට shock absorbers 4ම දාන්න ඕන. Original KYB එන්නේ නිසා මම අද TAAS Agencies එකෙන් ගනන් check කලා. පිටිපස්සේ එකක් රු. 37,600/= (ජපන්). ඉස්සරහට ජපන් සහ තායි දෙකම තියෙනවා. ඉස්සරහා ජපන් එකක් රු. 44,300/= ක්, තායි එකක් රු. 35,600/= ක්. TAAS එකෙන්නන් කිව්වේ ජපන් සහ තායි වල quality එකේ වෙනසක් නැහැ කියලා තමයි. මේ ගැන ඔයගොල්ලන්ගේ අදහස මොකද්ද? රු. 9,000ක වෙනසක් තියෙන හින්දා පොඩ්ඩක් හිතලා බලන්න ඕන. දෙකටම මාස 6ක් වොරන්ටි දෙනවා.
    Genuine Re-condition හොයාගන්න බලන්න , බ්‍රෑන්ඩ් නිව් උනාට ඔරිමජිනල් මැනුෆැක්චර්ගෙ අහලකවත් නෑ ඔව්ව.... හැබැයි ගාණ ඔය ගාණ වගෙම වෙයි, දන්න කෙනෙක් ලව්වා බලවන්න ඔනි, ඔරිජනල් මැනුෆැක්චර්ඩ් ද කියලා....
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    Shock absorber repair karanna puluwan. Eka baluwe nadda
    මමත් කලින් වාහනේට කරල තියෙනව... හරි ගියේ නෑ...
    ටික දවසයි. ඒ කාලෙනං ශොක් එකක් හදන්න 4000යි ගියේ..

    දැන් රෙපෙයාර් එකකට 9ක්, 10ක්වත් ගන්නව ඇති...
    ඒකට තව පොඩි ගාණක් දැම්මම, ජපන් නොවන අලුත් ශොකියක් දාන්න පුලුවන්.
    මම හිතන්නෙ, එහෙම දාන එක ලාබයි හදනවට වඩා...
    හොඳ තත්වෙ රීකන්ඩිශන් එකකුත් 12ක් විතර දෙනකොට ගන්න පුලුවන්...
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,825
    1,440
    113
    ගෙදර
    මමත් කලින් වාහනේට කරල තියෙනව... හරි ගියේ නෑ...
    ටික දවසයි. ඒ කාලෙනං ශොක් එකක් හදන්න 4000යි ගියේ..

    දැන් රෙපෙයාර් එකකට 9ක්, 10ක්වත් ගන්නව ඇති...
    ඒකට තව පොඩි ගාණක් දැම්මම, ජපන් නොවන අලුත් ශොකියක් දාන්න පුලුවන්.
    මම හිතන්නෙ, එහෙම දාන එක ලාබයි හදනවට වඩා...
    හොඳ තත්වෙ රීකන්ඩිශන් එකකුත් 12ක් විතර දෙනකොට ගන්න පුලුවන්...
    ow.. aluth non-japanese dana ekka hondai repair karanavata wada..
    mama Thailand mokadda manda wargayak mathaka na (king da kong damanda :baffled: ) 3 yrs wage kisi issue ekak nathuvadiwva.
    eka parak repir kara .. patta boru wadak . masa 3 duwanna kalin kela wenava..
    moka hari b new dana eka hondai.
    recondition mona thathve da kiyala danne naha ne :eek:
     
    damiRoz12

    Junior member
  • Apr 14, 2023
    44
    26
    18
    Wijrame KYB original ganna thank thiyenawa da?

    Can someone share link to find kyb part number? Also from where can we by CWORKS?
    ------ Post added on Dec 19, 2024 at 11:43 PM
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,535
    10,669
    113
    Nugegoda, Sri Lanka
    Wijrame KYB original ganna thank thiyenawa da?

    Can someone share link to find kyb part number? Also from where can we by CWORKS?
    ------ Post added on Dec 19, 2024 at 11:43 PM
    Check at Supreme Motors..KYB naththun Tockico danna.. toyota Suzuki original enne owa..

    Use this part finder to find the correct KYB part number..

    https://www.kyb.co.th/e-catalogue
     
    Last edited:
    • Like
    Reactions: damiRoz12

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,388
    1,742
    113
    Bangkok
    Shock Absorbers are not repairable items.. even if you try it's not end up in the same spec.. can you repair a Gas Shock with Nitrogen filled to the same factory spec? what Sri Lankan repairing folks do is filed up these with Oil and re-seal the oil seal.. end up in un-equivalent shocks.. once you put these, your other suspension parts will go for a six (Ball joints etc) because of the wrong specs in the Shock)..
    Shock absorbers can definitely be repaired or rebuilt. However, for stock or OEM shock absorbers, the cost of a proper rebuild doesn't make financial sense.
    Coilovers like Tein Flex Z are supposed the lifetime of a vehicle or even longer. They are intended to be serviced over time, with options for re-valving, re-springing, and refilling as the cost of a new set of coilovers is way higher than rebuilding them.
    So it all comes down to the cost of shock absorbers vs the cost of a proper rebuild.

    As for OP - If KYB is hard to find, you can look for Monroe (Asian spec) / Gabriel / etc and they are OK as a stock replacement. If the strut is ok while the springs are bad, you have the option of just replacing the springs with something like H&R progressive springs (recommended) or King Springs.
     
    • Like
    Reactions: damiRoz12

    damiRoz12

    Junior member
  • Apr 14, 2023
    44
    26
    18
    Brought two rear KYB shocks for Axio 141 from supreme motors, wijerama. Thanks guys for the replies. cost 48,800, most of the other places price around 53,000.
     
    • Like
    Reactions: dinuksha_asela