KYB Shock Absorbers (Japanese vs Thailand)

LokuKaluwa

Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    මේකයි සීන් එක. මගේ Allion 240 එකට shock absorbers 4ම දාන්න ඕන. Original KYB එන්නේ නිසා මම අද TAAS Agencies එකෙන් ගනන් check කලා. පිටිපස්සේ එකක් රු. 37,600/= (ජපන්). ඉස්සරහට ජපන් සහ තායි දෙකම තියෙනවා. ඉස්සරහා ජපන් එකක් රු. 44,300/= ක්, තායි එකක් රු. 35,600/= ක්. TAAS එකෙන්නන් කිව්වේ ජපන් සහ තායි වල quality එකේ වෙනසක් නැහැ කියලා තමයි. මේ ගැන ඔයගොල්ලන්ගේ අදහස මොකද්ද? රු. 9,000ක වෙනසක් තියෙන හින්දා පොඩ්ඩක් හිතලා බලන්න ඕන. දෙකටම මාස 6ක් වොරන්ටි දෙනවා.
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    TAAS එකෙන්නන් කිව්වේ ජපන් සහ තායි වල quality එකේ වෙනසක් නැහැ කියලා තමයි.


    උන්ට මොකක් විකිනුනත්, ලාබෙ එකයි
    වෙන දාපු කෙනෙක්ගෙන අහන්න




    @Hyaenidae @PHBhagya
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,823
    1,438
    113
    ගෙදර
    ekaparak hijet ekata kyb front ekak 18k kiwva. wena Thailand ekak thibba pair ekama 16k wage wena.
    mama balannath ekka thailand eka damma.. 3 yrs wage diwva avulak nathuva :baffled: :baffled:

    repair ekanam aparade salli..
     
    • Like
    Reactions: NRTG

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,243
    4,609
    113
    thailand wala nam japan use wennema na. unge evama tama danne. japan walata wada comfortable. habai thailand wala hadana cars weight, body types , wheelbase different poddak. eka balala danna
     
    • Like
    Reactions: NRTG

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,524
    5,422
    113
    Thailand also manufactures quality vehicle and spares so I don't think there will be an issue
     
    • Like
    Reactions: NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,828
    12,800
    113
    Rack ekak thailand dala nam awul giya deparak un dunna replacement. Anthimata epa wela jap ekak damma recon. Wahane denakam ma hodata thibba.

    Shock nam thailand ewa dala thiye habai awulak wela na.

    Oke depaththak thiye. Wahane digatama thiya gannawa nam 9000 balanna epa

    කාර් එක මොන පාටද?
    ජනතාවාදී රජයක් එක්ක රතු පාට සෝවියට් නිශ්පාදන විතරක් ගේනවා නේද කොම්‍රේඩ්
    ------ Post added on Aug 13, 2024 at 10:02 AM
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,555
    14,428
    113
    ජනතාවාදී රජයක් එක්ක රතු පාට සෝවියට් නිශ්පාදන විතරක් ගේනවා නේද කොම්‍රේඩ්
    තනියෙන් කාර් තියාගන්න දෙන්නේ නැහැ. ඔක්කොම ජනසතු කරනවා අපි සැප්තැම්බර් 22 උදේ වෙනකොට ඔක්කොම කාර් රතු පාට ගාලා.
     

    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    Never ever do that unless you ready to throw away your car..

    Japanese eka ganing.. owa hi karaddi pressurize karanna oni initially.. naththun gal gedi wage..
    Pressurize karanawa kiyanne mokakda mchn. mage yaris ekata mama repair karala damma dan suspension gal gedi wage.
     
    • Like
    Reactions: NRTG