Japan neda ban
Use karala tiyenawa hoda badu
Mage laga na ban
MFcopier ekak tibba thadi machine ekak
Hoday habay
Man gawa tiyenne hp ekak ban
Consumables ganne company namata

Jappan unata dan ena ewa etharam quality naa. Puluwannam Gestetner balapan.

shape මචං
ලොකුවටම ෆීචර්ස් නම් නෑ
හැබැයි හොදට පාවිච්චි කරන්න පුලුවන්.
අමතර කොටස්නම් ටිකක් ගණන් පුතේ (ඩ්‍රම් කිට් එක එහෙම)
උඹට අවුලක් නැත්නම් පාවිච්චි කරපු Toshiba eStudio series එකේ එකක් ගණින්.
පට්ට ගහන්න පුලුවන්

නෝටි බබා;25115834 said:ofc eke thiyenne okak.
danatanam awlak na machan.