Kyron Information

//**KidRock**\\

Junior member
  • Jul 16, 2010
    151
    2
    18
    Hi Guyz..

    Podi asawak tiyanawa Micro Kyron Ekakata 30 lak budjet eke tiyenne..
    Poddak details kiyanawada use karana aya..

    Titak loku wahanayak thamai balanne Kyron eka hodai wage.. please share ideas..
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    apeth ekak tianawa 2009 512xx ganak duwala tianne hriyata maintain kaloth aulk nah comfortable nah back seat ekanm gassenawa wena case nah fuel mn hithanne kranawa 12-14 (balala nah kmath full tank eke tianna kiyala tiyenne dada) eeta amathrawa wena mukuth nah kiyanna special
     
    • Like
    Reactions: //**KidRock**\\

    //**KidRock**\\

    Junior member
  • Jul 16, 2010
    151
    2
    18
    apeth ekak tianawa 2009 512xx ganak duwala tianne hriyata maintain kaloth aulk nah comfortable nah back seat ekanm gassenawa wena case nah fuel mn hithanne kranawa 12-14 (balala nah kmath full tank eke tianna kiyala tiyenne dada) eeta amathrawa wena mukuth nah kiyanna special

    Thanks machan.

    Gear issues ehema tiyanawada?
    Over all comfort eka shape da
     
    sasi1017

    Active member
  • Oct 12, 2013
    353
    193
    43
    නියම වාහනේ. සැප පහසුව නම් ෙහාදටම තියෙනවා.ඔටෝ ගියර් වල අවුලක් තියෙනවා.විශේෂයෙන් 6 ගියර් ඒකේ.ඒක කොමන් ලෙඩක්. හදන්න බැහැ.ගියර් බොක්ස් ඒක අළුතින්ම තියන්න කියලා තමයි කම්පැණි ඒක කියන්නේ.ඒකට ලක්ශ 4-5 ක් විතර යනවා.මැනුවල් නම් හොදයි කියන්නේ.සෙකන් හැන්ඩ් මාකට් ඒකක් නැත්තේ ඒ් නිසා.මෙන්ටෙන් කොස්ට් ඒකත් මාර වැඩියි.කම්පැණි දානව නම් අනිවාර්යෙන් 80000 පයිනවමයි.ටයර් වලටත් බර ගානක් යනවා.පට්ස් මාරම ගනන්.ඒලියේ ගන්න නැහැ.
     
    //**KidRock**\\

    Junior member
  • Jul 16, 2010
    151
    2
    18
    නියම වාහනේ. සැප පහසුව නම් ෙහාදටම තියෙනවා.ඔටෝ ගියර් වල අවුලක් තියෙනවා.විශේෂයෙන් 6 ගියර් ඒකේ.ඒක කොමන් ලෙඩක්. හදන්න බැහැ.ගියර් බොක්ස් ඒක අළුතින්ම තියන්න කියලා තමයි කම්පැණි ඒක කියන්නේ.ඒකට ලක්ශ 4-5 ක් විතර යනවා.මැනුවල් නම් හොදයි කියන්නේ.සෙකන් හැන්ඩ් මාකට් ඒකක් නැත්තේ ඒ් නිසා.මෙන්ටෙන් කොස්ට් ඒකත් මාර වැඩියි.කම්පැණි දානව නම් අනිවාර්යෙන් 80000 පයිනවමයි.ටයර් වලටත් බර ගානක් යනවා.පට්ස් මාරම ගනන්.ඒලියේ ගන්න නැහැ.

    Parts aduida hoya ganna..
    Hmm...
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    parts adu kathawanm boru.. Advance Car Diagnosis kiyala tianawa api service kranne ehema eyagen onama part ekak tianawa Micro wada service ekath hodai.. Micro eken unath onanm ganna puluwani.. recondition nm naha mn hithanne.. modification items door steps ehema tiyanawa Elcardo eke

    Gear ekenm ape thama ehema ledak nah (okkotama kalin eka six speed da kiyala balanna oni mn dnna tharamin 5speed triptonic manual eka balannam gedara gihin)
     
    thanks machan