KZ EDR1 - මෙක මං පවිච්චි කර, සවුන්ඩ් නම් මදි. බේස් දැනෙන්නෙ නෑ. කන්දෙක ඇතුලට දලා අල්ලන් ඉන්නකොට deep බේස් වගෙ නම් දැනෙනවා. නිකන් ගහන් හිටියට නම් දැනේනේ නෑ. හැබැයි ගාන අඩු නිසා වෙන්න ඇති කොලිටි නැතුව ඇත්තෙ
QKZ AK6 - මෙක නම් ගෙවන ගානේ හැටියට නම් වටිනවා.සවුන්ඩ් එහෙමත් හොදයි. බේස් එහෙමත් හොදයි.
QKZ CK9 - මෙකත් හොදයි. කලින් එක වගෙම කොලිටිය සවුන්ඩ් හොදයි.
QKZ CK5 - මෙකත් ගත්තා. අනිත් දෙකත් එක්ක බලනකොට නම් සවුන්ඩ් ටිකක් අඩුයි. හැබැයි KZ එක තරම් නෑ.
මෙන්න මේ එක්ස්පිරියන්ස් එක තමයි මට KZ n QKZ ගැන තියෙන්නෙ. හැබැයි KZ වල හොද මොඩල් එනවා එවා වල රිවීව් හොදයි ඉතින්. එත් තාම ගන්න බැරි උනා