KZ ZS10 Pro [IEM Review]

Ted Mosby

Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    KZ-ZS10-Pro-faceplates-1024x683.jpg


    මන් ලදී ගත්ත KZ ZS10 Pro In ear monitor එක මේක ඔන්ලයින් ගෙන්නුවේ.
    9000 ක් වගේ උනා. ගෙවන ගානට සුපිරියටම වටිනවා. මම Audio Technica m50x එකක් ගන්න ගියේ. එත් එක හෙන uncomfortable මට නම්. ටික වෙලාවක් යනකොට කන් දෙක රිදෙනවා.
    එක නිසා මේක ගත්ත. online review හොදට තිබ්බා. ඇත්තම කියනවා නම් මේකේ sounds හොදටම තියෙනවා. මට නම් m50x එකට වඩා හොදයි ගෙවන ගැනත් එක්ක.

    වරදවා වටහා ගන්න එපා මේක earphone එකක් නෙමෙයි. මේකේ එක සයිඩ් එකක 1 Dynamic Driver එකකුයි balanced armature 4 කුයි තියෙනවා. ඒ කියන්නේ ටෝටල් 10 drivers තියෙනවා මේකේ පොඩි එකේ. Dynamic Driver එක තියෙන්නේ බේස් වලට ගොඩක්ම Mids and Highs වලට අදාළ frequency cover වෙන්න balanced armatures තියෙන්නේ.

    sounds balanced බේස් වැඩි. highs වැඩි එහෙම නැ.

    වයර් එක වෙනම එන්නේ. ඒක නිසා වයර් ඒක අවුල උනොත් අලුත් වයර් එකක් ගන්න පුළුවන්. තව bluetooth ඕනේ නම් එකටත් වෙනම ගන්න පුළුවන්.

    Highly recommended!!
     

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    Audio Technica eka Over ear headphone ekakne. Comfortable ne?
    Clam force එක වැඩි මචන්. ටිකක් වෙලා යද්දී රිදෙනවා.

    KZ ද QKZ ද හොඳ Brand එක? දන්න එකෙක් කියපල්ලා කො, QKZ = Quality KZ කියලා නම් අහල තියනවා. එතකොට KZ වඩා QKZ හොඳ ද? :unsure:
    දෙකම එකයි වගේ නේද ?
    ------ Post added on Nov 27, 2021 at 2:17 PM
     
    • Like
    Reactions: NRTG

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    Its shit bro. M50 itin hype thamai. M40 ita wada hodai. Labai
    Yep. M40x එක නම් ශේප්.
    M series එක ලංකාවේ තමයි audio engineering කරන headphone කියලා තියෙන්නේ. ඇත්තටම බැලුවොත් hifi headphone වල low end එක තමයි m50x කියන්නේ. HD600 වගේ ඒවා තමයි audio කරන උන් ලග තියෙන්නේ. ඒවා ඉතින් ගණන්. DAC එකක් නැතුව බෑ.
     
    • Like
    Reactions: earthling

    HmNRazor

    Well-known member
  • දෙකම එකයි වගේ නේද ?
    මම පාවිච්චි කරලා නම් නෑ දෙකෙන් එකක් වත් බම්, හැබැයි QKZ වල Build quality එක හොඳයි ලු නේද වයර් වල එහෙම? (sounds කොහොමද දන්නෙ නෑ)
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,644
    9,691
    113
    Yep. M40x එක නම් ශේප්.
    M series එක ලංකාවේ තමයි audio engineering කරන headphone කියලා තියෙන්නේ. ඇත්තටම බැලුවොත් hifi headphone වල low end එක තමයි m50x කියන්නේ. HD600 වගේ ඒවා තමයි audio කරන උන් ලග තියෙන්නේ. ඒවා ඉතින් ගණන්. DAC එකක් නැතුව බෑ.
    Audio-Technica ATH-M40x Professional Studio Monitor Headphone
    Amazon :confused: