L බෝඩ්

PuNk X

Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    bike එකේ එල් බෝඩ් ගහගෙන ඩබල් දාල යන්න බැරිද මචන්? :oo::oo::oo:
     
    Last edited:

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    පිටි පස්සෙ ඉන්න එකාටත් ලයිසන් ඔන කියලා කවද කිව්ව වගෙ මතකයි:oo: .... දන්නෙ නෑ:no:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    L බෝර්ඩ් ගහගෙන ඩබල් තමා යන්න ඕනේ, පිටිපස්සේ එකට අනිවා ල්ය්සන් තියෙන්න ඕනේ

    :):):):)
     
    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    ඩබල් දාල යන්න පුලුවන් මචෝ. ක්කිසිම අවුලක් නැහැ. කාර් එකක යනව නම් එහෙම අනෙක් සීට් එකේ ඉන්න එකාට ලයිශන් තියෙන්න ඕනි...................
     
    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    ඩබල් දාල යන්න පුලුවන් මචෝ. ක්කිසිම අවුලක් නැහැ. කාර් එකක යනව නම් එහෙම අනෙක් සීට් එකේ ඉන්න එකාට ලයිශන් තියෙන්න ඕනි...................

    shuwar da machng???
     
    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    it make other people uncomfrotable

    if you dont know a thing exactly , refrain from giving advices...... it make other people uncomfrotable. he came here for help, u just giving the shit that u don't know. i rode my bike with single, double with learners permit all over the colombo, and i have been stopped by several police officers , even city traffic , but no issue at all. in the bottom of the leaners permit it gives the conditions, and there's nothing as you say.............
     
    :yes::yes::yes:
    Thanx machng
     
    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    mehemai lokka aththama seen eka
    double dala yanawanan aniwa pitipasse ekata licen thiyen ona and L brd bike eke gahala thiyen oka
    thaniyen yanawanan L brd 2 thiyen ona
     
    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    L බෝර්ඩ් ගහගෙන ඩබල් තමා යන්න ඕනේ, පිටිපස්සේ එකට අනිවා ල්ය්සන් තියෙන්න ඕනේ

    :):):):)

    if you dont know a thing exactly , refrain from giving advices...... it make other people uncomfrotable. he came here for help, u just giving the shit that u don't know. i rode my bike with single, double with learners permit all over the colombo, and i have been stopped by several police officers , even city traffic , but no issue at all. in the bottom of the leaners permit it gives the conditions, and there's nothing as you say.............
     
    wageesha87

    Active member
  • Oct 31, 2008
    322
    90
    28
    kandy
    Rmv eke thiyena seminar ekedi kiwwe bike L brd ekata double dala yanna bae. car L brd ekata aniwa thawa licene thiyena kenek inna oni.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    bike eke L board gahagena double dala yanna nam be. eth pitipasse ekata licence thiyenawa nam yanna puluwanda kiyala hariyatama danne ne
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අම්මෝ අපි ගද්දි ඔය විජ්ජුම්බර නෑ හොඳ වෙලාවට..ඒක හින්ද දැන් කොහොමද කියල නොදනී
    \
    බම්ප් තමා
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මම දන්න කාලෙක ඉඳලා නම් එල් බෝඩ් එකෙන් ඩබල් දාලා යන්න පුලුවන් පිටිපස්සෙ ලයිසන් තියන කෙනෙක් ගියොත් විතරයි ..... මම එහෙම නැති කෙනෙක් දාගෙන ගිහින් දෙපාරක් 500 දෙකක් කෑවා ....:oo:.:no:
     
    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    මම දන්න කාලෙක ඉඳලා නම් එල් බෝඩ් එකෙන් ඩබල් දාලා යන්න පුලුවන් පිටිපස්සෙ ලයිසන් තියන කෙනෙක් ගියොත් විතරයි ..... මම එහෙම නැති කෙනෙක් දාගෙන ගිහින් දෙපාරක් 500 දෙකක් කෑවා ....:oo:.:no:

    දඩ ගැහුවම් උන් තියාගන්නේ මොකද්ද බන්?
    එල් කොලේද?
     
    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    දඩ ගැහුවම් උන් තියාගන්නේ මොකද්ද බන්?
    එල් කොලේද?

    L koleta dada gahanna ba ban thiyagannath ba hena seen godak thiyanawa
    mokak hari case ekak giyoth kelinma nadu nathnan L eka cancel wena siidiyak thiyenne :oo::oo: