L bord එකෙන් ගිහින් වාහනේට Damage උනොත්...

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,148
    9,999
    113
    Laga Laga try karala daganin kohoma hari. Mat three wheel fail. Ait Ganna try kalet ne eka.
    mama laga laga try kale machan. first time 3ma fail. 2nd time bike pass wuna. issra vage nemei machan mun salli ganneth na. learners eka kiwwa gap eka tiyala yanna kiwwa eka digata fail wuna hinda.
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,210
    3,558
    113
    Kandy
    පුහුණු වීමේ රක්ෂණාවරණයක් කියල තියෙනව නේද? ඒකට ගෙවනවද?
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,691
    2,785
    113
    man lagadi license apply kale machan. bike eka witrai pass wune. ituru deka fail ban. salli deelath pass karnne na issra vage.
    මොනවද බන් ඕකෙ ෆේල් වෙන්න තියෙන්නෙ? මම ලයිසන් ගත්තෙ 2002. බයික් එකේ 8 ගහල වාහනේට නැගල වටේ ගිහින් එනකොට හවස් වෙලා මම අන්තිමට හිටියෙ. Instructor කාරයට යන්න හදිස්සි වෙලා මට 100 M අරන් යන්න කියල ටෙම්පරිය දුන්න. රිවස්, ක්ලච් බැලන්ස් ඔය මොකුත් බැලුවෙ නෑ. :lol:
     
    • Love
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,148
    9,999
    113
    Fail krnna hethuwa une mkkda?
    Examiner ta deiyanta wage salakala balapan.
    first try ekedi mama vahane gihin ara ainenen yanne yellow line ekak. e line ekata eha patthen nathara kala kiyala fail kala 3ma thrahata. karaima musla officer mata set wune. eelaga para giya welwae apu officer ehamai.

    මොනවද බන් ඕකෙ ෆේල් වෙන්න තියෙන්නෙ? මම ලයිසන් ගත්තෙ 2002. බයික් එකේ 8 ගහල වාහනේට නැගල වටේ ගිහින් එනකොට හවස් වෙලා මම අන්තිමට හිටියෙ. Instructor කාරයට යන්න හදිස්සි වෙලා මට 100 M අරන් යන්න කියල ටෙම්පරිය දුන්න. රිවස්, ක්ලච් බැලන්ස් ඔය මොකුත් බැලුවෙ නෑ.
    :lol:
    e issra machan. dan henata balanawa. mata van eka overtake karnna kiyala fail kala gothaya dewani para giya welawe. threewhel patta parana ekak hamaba wune. eke 2nd gear danakota 3rd ekata watuna kariya ekath fail kala. learners ekkena gihin kochra katha kalath hari giye na. eda bara ganak fail ban.

    ae3fLp3.png