Lab Reports help - මේ රිපෝට් දෙක පොඩ්ඩක් දන්න අය ඉන්නවද

Alexb

Well-known member
  • Jan 22, 2016
    3,046
    888
    113
    Machanla

    Appachchige Lipid profile and Liver profile report deka. Dr enne Tuesday kiwwa.

    Me report wala data interpret karanna puluwan aya poddak kiyannako

    Thanks
    appachi01.jpg
    apachi02.jpg
    (HelpP
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    4,390
    9,671
    113
    Machanla

    Appachchige Lipid profile and Liver profile report deka. Dr enne Tuesday kiwwa.

    Me report wala data interpret karanna puluwan aya poddak kiyannako

    ThanksView attachment 157218View attachment 157219(HelpP
    ⁣බොලාට හැමදාම කියනවා. තමන් විසින්ම හෝ මෙහෙම ලෙඩාව නැතුව රිපෝට් බලලා කියනවා කියන්නෙ දිවිනාසාගැනිමකට දෙවැනි නැ. ඔය රිපෝට් වල රිෆරන්ස් රේන්ජ්ස් ඩොකාලා සලක්නනේ නැ. මොකද වයස, ප්‍රෙෂර්, අනෙකුත් ලෙඩ හා බෙහෙත් එක්ක වෙනස් වෙන නිසා. තාත්තාව එක්ක ගෙන ඩොකෙක් ලගට ගිහින් බලවලා අහගන්න.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    5,508
    5,425
    113
    ⁣බොලාට හැමදාම කියනවා. තමන් විසින්ම හෝ මෙහෙම ලෙඩාව නැතුව රිපෝට් බලලා කියනවා කියන්නෙ දිවිනාසාගැනිමකට දෙවැනි නැ. ඔය රිපෝට් වල රිෆරන්ස් රේන්ජ්ස් ඩොකාලා සලක්නනේ නැ. මොකද වයස, ප්‍රෙෂර්, අනෙකුත් ලෙඩ හා බෙහෙත් එක්ක වෙනස් වෙන නිසා. තාත්තාව එක්ක ගෙන ඩොකෙක් ලගට ගිහින් බලවලා අහගන්න.
    Ai ban ehema kiyanne? Blood reports nam mama mai balaganne essara. Reference range eken idea ekak denawane
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    4,390
    9,671
    113
    Ai ban ehema kiyanne? Blood reports nam mama mai balaganne essara. Reference range eken idea ekak denawane

    බ්ලඩ් රිපොට් එකක් ඒ ටෙස්ට් එකේ රේන්ජ් බලලා නම් ඉන්ටප්‍රිට් කරන්⁣⁣නෙ ඒ තරම් වරදක් නැ.

    හේතු
    1. ලැබ් දහයක රිපොට් ගත්තොත් ඒ දහයේ රේන්ජ් වෙනස්.
    2. වයස අනෙකුත් ලෙඩ සාධක මත රේන්ජ් අතිශයින්ම වෙනස් වෙනවා.
    3. ෂිෆ්ටින් ගැන දැනුමක් නැ සාමාන්‍ය අයට.
    4. අංක විතරක් නෙවෙයි, ඔය අංක එකතු කරලා බෙදලා අඩු කරලා ප්‍රසන්ටේජ් අරන් හදන සමිකරන තියනවා. ඒවා ගැන සාමන්‍ය අය දන්නේ නැ.
    5. නෝමල් රේන්ජ් එක තුල තිබිලත් සංකුලතා තියෙන්න පුලුවන්.
    6. කොමන්ඩ් බ්ලඩ් එකකින් ඔක්කෝම කියන්න බැ.

    උදාහරණයක් ලෙස මම ඔයාට ලමයෙක්ගේ බ්ලඩ් එකක් දෙනවා. ලමයාගේ දවස(අවුරුදු වලින් නෙවෙයි දවසින් දවසට ලමයෙක්ගේ බ්ලඩ් රේන්ජ් වෙනස් වෙනවා හොදේ) පොදුවේ හැමෝම දන්න රිෆර්න්ස් රේන්ජ් වලින් බලන්න ගියොත් ළමයා මරලා ඉවරයි. මොකද අර ක්රොස් වෙන දවස් වෙලාව ඒවා දන්නැනේ.

    තව උදාහරණයක්, හොදටම අක්මාව නරක් වෙච්ච කෙනෙක්ගේ දෙනවා. නමුත් වැලිව්ස් සාමාන්‍ය වෙන්න පුලුවන්, මොකද සිරුර රෝගයට එදරි ක්‍රියාකරලා කරලා සෛල මැරිලා තව හදන්න බැරුව නව සාමාන්‍යයට හුරු වෙලා නිසා. පොදුවේ දන්න වැලිව් වලට දැම්මොත් ලෙඩා අඩි 6ක් යට.

    මේ ඉතාම ඉතාම සරල උදාහරණ. ඔයාට ඇති වෙන්න දෙන්නම් මම.

    ඒ නිසයි කියන්නේ අනිවාර්යයෙන්ම මේක ප්‍රොෆෙෂනලිම බලවන්න ඕනා..අනික තමන්ටම බලලා කියන්න පුලුවන්නම් මොකටද ඩෙසිග්නේටඩ් ප්‍රොෆෙෂන් එකක් තියෙන්නේ.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    5,508
    5,425
    113
    Mageth 2019 aga paluwage awa aga ridena nisa chk kara. Matath mokakda Cholesterol borderline da mokakda kiwwa. Udeyta diwwa. Gym giya. Dan shape
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    3,046
    888
    113
    අප්පච්චි මස් මාලු කන්ව අඩුයි. බිත්තර සුදු මදේවගෙ කනවා. මහන්සියක්නම් වැඩිය වෙන්නෑ. උදේ හවස අතපය කැසිල්ලක් ආවා ඇගටත් ෆිට් නෑ කියල චෙක්කරල තියෙන්නෙ.

    උඹ මොනව ට හරි බේතක් බොනවා ද?

    Hitachi Cobas Machine එකක report එකක් වගේ 😁
    එහෙම බෙහෙත්නම් බොන් නෑ. ගැස්ට්‍රික්වලට ඉද හිට කැප්සියුල් එකක් බොනවා..අයි බන් මැශින් එකක් වගෙ කිව්වෙ :-(
    ------ Post added on Jan 14, 2022 at 5:24 PM

    Family Dr ekke Tuesday. loku awulak oke penawada
    ------ Post added on Jan 14, 2022 at 5:26 PM

    thanks
    ------ Post added on Jan 14, 2022 at 6:36 PM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    19,481
    16,331
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Serum ALK Phosphate kiyanne monada ban ?


    ai ban meka normal nadda
    ------ Post added on Jan 14, 2022 at 6:43 PM
    රිපෝට් එක නෝමල් නෑ. ලෙඩාව බලල දොස්තර තීරණය කරයි මොකද කරන්නෙ කියල. GP
    කෙනෙකුට පෙන්නපන්. සමහරවිට දොස්තර කියයි බෙහෙත් දෙන්න තරම් දෙයක් නෑ කියල
     
    • Like
    Reactions: Alexb

    koj500

    Well-known member
  • Nov 1, 2014
    916
    787
    93
    ALP ALT kiyanne monawada ban???? monada ewagen wenne
    මන් doctor knk නෙමේ බං.
    Cholesterol වලට එහෙම beth බොන කොට, liquor ගන්න අයගේ සහ blood hemolyze උනාම ඕවා වෙනස් වෙනවා. ඕවා screening tests වගේ බං. එක ලෙඩකට කියලා specific නෑ. ALT Liver enzymes වගේ තමයි මතක.
    ALP නම් වයස අනුව වෙනස් වෙනවා. Cirrhosis, liver cases වලට ඕක වෙනස් වෙනවා.
    Online බලලා මුකුත් decide කරන්න එපා. ALP වැඩි නම් තව tests තියෙනව කරලා බලන්න.
    ඕවා ඉතින් වැල වගේ දිගට දිගට කරලා බලන්න පුළුවන්..
    Testing කරන උන්ගේ සහ blood drawing කරන උන්ගේ methods වලිනුත් ඕවා වෙනස් වෙනවා.
    ඔය ලොකු කියන lab වලත් ඔච්චර තමයි.
    QC එකට තම යි හරියට ම ටෙස්ට් එක කරන්නෙ.
    උබලා Cross check කරන්න ඒ නමින්ම ආපහු sample එකක් දුන්නොත් උන් උන්ගේ database එකෙන් බලලා results හදනවා. 😂😂😂
     

    KaneBETA

    Active member
  • Oct 6, 2014
    170
    76
    28
    කොලෙස්ටරෝල් වැඩි ඇරෙන්න වෙන අවුලක් පේන්න නෑ. ඒ නිසා dr ට පෙන්නනකම් මුකුත් විශේෂයෙන් කරන්න ඕනි නෑ.