LABEL බෞද්ධයෝ..!!

Indrakeela

Member
Mar 1, 2012
137
54
0
120 කැස්බෑව පිටකොටුව බසයකි. දවස සිකුරාදාය. වේලාව උදේ 7.30ට ළංවී තිබිණි. වයස 50ක් පමණ වූ උගත් පෙනුමක් ඇති කාන්තාවකි. චතුරාර්යය සත්‍ය 2 පොත කියවමින් අසුනේ වාඩිවී සිටියාය. කරුණාව හා මෛති‍්‍රය මුහුණේ ලියැවී තිබිණි. ඇය අසලට පැමිණි උසස් ආයතනයක රැකියාවක නියුතු තරුණ කාන්තාවක බස් රථයේ බෑග් රඳවනයේ අත් බෑගය තබා ඇය අසලින් හිට ගත්තාය. ටික දුරක් යනවිට ඇය පොත වසා නෙත් පියා ගත්තේ චතුරාර්යය සත්‍යය 1 වාගේම 2 කද අවබෝධ කරගත්තාක් මෙනි.

තුම්මුල්ලේ දී හිටගෙන සිටි තරුණ කාන්තාව උඩ තබා තිබූ අත් බෑගය ගැනීමට තැත් කරද්දී ඇයගේ අත යාබද කතගේ අතේ ගෑවුනේය. ඇගේ කරුණා මෛති‍්‍රය රහත් විය. මුහුණ රෞද්‍ර විය. ඇය තරුණ කාන්තාවට ඔරවමින් වැලමිටෙන් ද ඇන්නාය. තරුණ කාන්තාව මෙසේ කීවාය. ”ඔහොම චතුරාර්යය සත්‍යය අවබෝධ කර ගන්න බෑ මිස්” කියා බසයෙන් බැසීමට ඉදිරියට ගියාය. ඉතා ලජ්ජාවට පත් වයසක කාන්තාව මොකක් ද කිව්වේ කියමින් නැවත වරක් ඇයට පහරදී කෑ ගසමින් බනින්නට වූවාය. තමාට අනපේක්ෂිතව සිදුවූ මේ අකරතැබ්බය රියදුරුට පැවසූ තරුණ කාන්තාව බැස යන අවස්ථාවේ ද වයසක කාන්තාව බසයේ සිට ජනේලයෙන් හිස දමමින් දඹරැගිල්ල කරකැවුයේ මරියකඬේ කතක්වත් නොකරන ස්වරූපයෙනි.

(2012 පෙබරවාරි මස 27 08:48:48 | ලංකාදීප online)

මෙම ලිපිය ඉදිරිපත් කිරීමෙන් මා හුදෙක් බලාපොරොත්තුවන්නේ... අප සමග සිසිටින බොහෝ බෞද්ධයින් මේ වගේ නමට පමණක්, උප්පැන්නයට පමණක් සීමා වූ Label බෞද්ධයින් නොවී සැබෑ සැදැහැවත් ධර්මාවබෝදය සහිත බෞද්ධයින් වීමට අත්වැලක් වීමයි...

"සුනාථ ධාරේථ චරාථ ධම්මේ..!!" - ධර්මය අසන්න, ධර්මය දරන්න, ධර්මයෙහි හැසිරෙන්න...!!

තෙරුවන් සරණයි..!! :)
 

Indrakeela

Member
Mar 1, 2012
137
54
0
oka thamai dan penna thiyana aththa
11.gif
80% k oya wagemai machan..............:(
 

Indrakeela

Member
Mar 1, 2012
137
54
0
ow eka athha ada kale preagnent ganu kenek bus ekata naggat seat ekak denne na kawurut... echarata sawuthu kalayak meka

කලි යුගයනේ සහෝ... අනුන්ව හදන්න කලින් අපි අපිවත් හැදෙමු... තෙරුවන් සරණයි..!! :)
 

Indrakeela

Member
Mar 1, 2012
137
54
0
oka thamai dan penna thiyana aththa
11.gif
80% k oya wagemai machan..............:(

ඔබ කියූ අකාරයෙන් 80% වැනි ප්‍රමාණයක්ම මේ වාගේ නම්... අපේ සම-හරක් අන්‍යාගම් වලට ඇඟිල්ල දික් කරන්න කලින් අපේ බුදු දහම හරිහැටි අවබෝද කර ගත්තොත් නේද නුවනට හුරු...

තෙරුවන් සරණයි..!! :)
 

Indrakeela

Member
Mar 1, 2012
137
54
0
niyamai. ariinna kata.. danna ona masuran tikak ..hehehe

හික් හික්... හිරවෙයිද දන්නේ නෑ... මසුරන් වගේ දෙයක් දාන්න හිතෙනවනම් කෙලින්ම බැංකු පොතට දැම්ම නම් තමයි වටින්නේ.. :lol: ;)