LABEL බෞද්ධයෝ..!!

Indrakeela

Member
Mar 1, 2012
137
54
0
මේ ලිපියට හරි අපුරු tags ටිකක් අපේ සහෝදරවරු දාල තියන බව මම දැනුයි දැක්කේ... මම මුස්ලිම් රටක ජීවත් උනාට සෑම ආගමකටම ගරු කරන තෙරුවන් සරණ යන සැබෑ බෞද්ධයෙක්... සැකය කියන දේ සාමාන්‍ය දෙයක්..

චිරං තිට්ඨතු සද්ධම්මෝ..!! තෙරුවන් සරණයි..!! :)