Labrador gana danna aya poddak kiyanna

nandunjayasinghe

Active member
  • Dec 9, 2008
    476
    121
    43
    හදාගන්න ලේසියි, හුගක් මිත්‍රශීලී සතෙක්.. පොඩි ළමයින්ට තමා වැඩිය ආදරේ..බුද්ධිමත් , බැන්නොත් ගැහුවොත් නොකා නොබී ඉඳියි.. අතගාලා ආදරේ කරනකම්ම.., අවුරුද්දට දෙසැරයක් හමේ ලෙඩක් එනවාමයි.. එච්චර වදයක් නැති හොඳම වර්ගයක්.. ගෙදර ඉන්න එකා ගැන තමා මේ විස්තරේ..
    අපේ ගෙදරත් ඔය ටිකම තමා බන්.සෙල්ලමනම් වැඩියි.හොරෙක් අවත් ඌත් එක්කත් සෙල්ලම් කරනවා ශුවර්.:rofl: