labrador retriever

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    හොද තැනක් බලලා කියන්නම්කෝ.
    මික්ස් බ්‍රීඩ් එකක් ගන්න එපා.
    පුව‍ර් බ්‍රීඩ් එකක්ම ගනින්.
    අම්මයි තාත්තායි දෙන්නම් ලැබ් එකෙක් වෙලා ඉන්න ඕන.
    ඒ උනාට අම්මයි තාත්තයි එකම බලු පවුලක නොවෙන්නත් ඕන.
    මිනිස්සුන්ට උනත් එකම පවුලේ කසාද බැන්දාම ලමයා අප්සට් ගහනවනේ ජාන අවුල් ගිහින්.
    ඒකයි.

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ඒක තමා මහේෂය සෙට් කරගනින්.. ඌ වෙට් ඩොකෙක්.. ඔක්කොම කියල දෙයි :)

    ado sirada. mama porawa dannawa a unath job eka gana nam danne..thanks machan kolla mage message ekata reply kala.
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    හොද තැනක් බලලා කියන්නම්කෝ.
    මික්ස් බ්‍රීඩ් එකක් ගන්න එපා.
    පුව‍ර් බ්‍රීඩ් එකක්ම ගනින්.
    අම්මයි තාත්තායි දෙන්නම් ලැබ් එකෙක් වෙලා ඉන්න ඕන.
    ඒ උනාට අම්මයි තාත්තයි එකම බලු පවුලක නොවෙන්නත් ඕන.
    මිනිස්සුන්ට උනත් එකම පවුලේ කසාද බැන්දාම ලමයා අප්සට් ගහනවනේ ජාන අවුල් ගිහින්.
    ඒකයි.

    thanks machan hodna thanak set unoth poddak kiyapan. thanks..
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,230
    1,152
    113
    නැකැත් රාළ බලු පැටියෙක් ඉල්ලලා අැඩුවා....
    දැන් උඹ අහනවා තව ෙමාෙකක්ද එෙකක් හදන්න වුවමනායි කියලා.
    නැකැත්රාළ කීවා කලින් ෙඩාබර්මන් හැදුවා කියලා.
    දැන් උඹ කියනවා මචං උඹ කලින් හැදුෙව් ෙනාර්මල් බල්ෙලක් කියලා.
    අෙන් මන්දා නැකැත් රාළත් අැත්තමද කියන්ෙන් කියලා....
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මටත් ඔය ප්‍රස්නෙම තිබුනා මමත් Doberman කෙනෙක් අරන් හැදුවා..මමත් අහුවෙලද කොහේද..මම උගේ අම්මා තාත්තා දැක්කේ නෑ.ටික කලක් යනකොට තේරුනේ ඌ බුරනකොට ඔරිජිනල් සවුන්ඩ් එක එන්නෙත් නෑ..නිකන් වල් බල්ලෙක් වගෙය..ලොකු වෙන්නත් නෑ..ටික කලක් ගිහින් මැරිලා ගියා..අපරාදේ සල්ලි..
    මටත් හොද බල්ලෙක් ගෙනත් හදන්න හිතයි..ගෙදරක හදන්න හොද බල්ලෙක් කියපන්කෝ..ගොඩක් වියදම් යන්නේ නැති එකෙක්..ලස්සනට නෙමෙයි ගෙදර ආරක්ශාවට..german shepherd හොදයි නේද?
    හොද බල්ලෙක් ගන්න හොද තැනක් දන්නවානම් මටත් කියන්නවද?
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    නැකැත් රාළ බලු පැටියෙක් ඉල්ලලා අැඩුවා....
    දැන් උඹ අහනවා තව ෙමාෙකක්ද එෙකක් හදන්න වුවමනායි කියලා.
    නැකැත්රාළ කීවා කලින් ෙඩාබර්මන් හැදුවා කියලා.
    දැන් උඹ කියනවා මචං උඹ කලින් හැදුෙව් ෙනාර්මල් බල්ෙලක් කියලා.
    අෙන් මන්දා නැකැත් රාළත් අැත්තමද කියන්ෙන් කියලා....

    me mona huyannak da ban umba me kiyanne..:growl::growl:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මටත් ඔය ප්‍රස්නෙම තිබුනා මමත් Doberman කෙනෙක් අරන් හැදුවා..මමත් අහුවෙලද කොහේද..මම උගේ අම්මා තාත්තා දැක්කේ නෑ.ටික කලක් යනකොට තේරුනේ ඌ බුරනකොට ඔරිජිනල් සවුන්ඩ් එක එන්නෙත් නෑ..නිකන් වල් බල්ලෙක් වගෙය..ලොකු වෙන්නත් නෑ..ටික කලක් ගිහින් මැරිලා ගියා..අපරාදේ සල්ලි..
    මටත් හොද බල්ලෙක් ගෙනත් හදන්න හිතයි..ගෙදරක හදන්න හොද බල්ලෙක් කියපන්කෝ..ගොඩක් වියදම් යන්නේ නැති එකෙක්..ලස්සනට නෙමෙයි ගෙදර ආරක්ශාවට..german shepherd හොදයි නේද?
    හොද බල්ලෙක් ගන්න හොද තැනක් දන්නවානම් මටත් කියන්නවද?

    machan oyage wadeta rottweiler keek nam hodai. habai ganna thanak nam danne na. ikman.lk eke nam innawa..
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    machan oyage wadeta rottweiler keek nam hodai. habai ganna thanak nam danne na. ikman.lk eke nam innawa..

    Rottweiler පට්ට සෑරයි නේද මචන්.. අවුරුද්දක පොඩි එකෙකුත් ඉන්නවා ගෙදර...
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    පට්ට ලස්සන, හුරතල් බලු වර්ගයක්..
    හැබැයි උන් ඉක්මනට මහත් වෙලා තවත් මහත් වෙලා තවත් මහත් වෙනවා.. ඒක නිසා ටික කාලයක් යද්දි බල්ලව අනිවා දිනපතා ව්‍යායාම කරවන්න වෙයි. (ඇවිද්දවන්න වෙයි)