labrador retriever

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    mata labrador retriever patiyek aran hadanna ona. mama mechchara kal haduwe normal ballo. a kiyanne me palaweni wathawata thamai honda ballek hadanna hadanne. mama hithagena inne ikman.lk eke dala thiyana thanakin patiyek aran hadanna. (wade upset nam kiyanna)

    mata danaganna ona me balupatiya 1 year wage wenakan karanna thiyena dewal monawada, a kiyanne denna thiyana injection wage dewal saha kama denna ona kohomada wage dewal tikak. me gana danna kenek innawa nam podi upadesal denna. nodanna aya bump ekak hari dala yanna..:):)
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    man gawa dennek innawa.. male female.. :D yak pataw wage welawakata.. ekkenek ganin machan..dennek aran hadanna amarui..

    Doc kenek gawata gihama card ekak denawa.. eke gahala thiyanawa beth denna ona dawas.. mulin ma,, kiri pedigree wage diyan..kuda kale hondata kanna denna ona... kuda kale kanne nathi un.. loku unamath wadi kamak nah..

    patiya gadi.. puluwan tharam ammawai , thathawai bala la ganna.. thawa labradore lage big head kiyala wargayak innawa.. un lassanai.. :) :) mage femal eka ey type.. anek eka normal..
     
    machan oya kohenda gathhte. ara oluwa loku jathiye ekek kiyak wage wai da ??
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    mun hena serai neda ... ape gewal langa yaluwekge gedara ethi kara

    kotinma e yaluwath bayai ballata .. uge thaththata witharai baya wela hitiye anthimata e manussayage athath kala thibba dawasak uta yaka awesa wela

    na machan mama hithanne oya kiyanne oya rottweiler ballo gana..
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    machan oya kohenda gathhte. ara oluwa loku jathiye ekek kiyak wage wai da ??

    kollawa nam gathtey langa patha gedara kin.. kella wa gaththey ikman eken.. oya gewal wala aya hadnawa ne.. un hondai.. shops wala un.. bali gen over breed karala gannawa.. ethakota pataw hondata hadenne nah..

    eeeta hapann. thatha family blood neme nam.. balla thawath hondai.. samhara than wala..ayyai nangi cros wela un chutak imune system eka awul..
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    kollawa nam gathtey langa patha gedara kin.. kella wa gaththey ikman eken.. oya gewal wala aya hadnawa ne.. un hondai.. shops wala un.. bali gen over breed karala gannawa.. ethakota pataw hondata hadenne nah..

    eeeta hapann. thatha family blood neme nam.. balla thawath hondai.. samhara than wala..ayyai nangi cros wela un chutak imune system eka awul..

    ganan kohomada machan..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචන් වියදම් කරන්න බලන් හදන්න පටන් ගනින්.. මගේ ගාව හිටි එකාට මම උගේ කෑම බීමට මාසෙකට 15,000ක් වියදම් කලා..අනික පැටව් ගන්නකොට අනිවා අම්ම තාත්ත බලන්න මට කෙල උනේ එතනදි..මොකද පැටියා අර ගන්න ගියේ වෙන කෙනෙක්..උට ගන්න කියපු එකා,යනකොට විකිණිලා කියල වෙන එකෙක් අරන් ඇවිත් බං. පැටියා හොඳට හිටියා ඒත් ලෙඩක් හැදුණම මාර වීක්..කන බොන එක නිසා අල්ලල හිටියට ලෙඩ වලදි දණගහනවා..පස්සේ වෙට් ම කියුවා බල්ලට මෙහෙම වෙන්නේ බොහෝ විට අම්ම තාත්ත එකම පවුලේ උන් සීන් එකක් නිසා කියලා.. ඔන්න එදා තමා අපි දැන ගත්තේ අපි ගන්න කියපු එකා නැතිව වෙන එකෙක් ගෙනත් කියලා.හොයල බැලුවම වෙට් කියපු කතාව හරි. පොර බලු පැටියව අරන් තිබුණේ අපි කියපු ඩයල් එකගෙන් උනාට ඌ හිටිය පැටිය ගිය නිසා වෙන කෙනෙක් ගාව හිටි එකෙක් සෙට් කරල තිබුනේ.. මොනව කරන්නද..අන්තිමට සෑහෙන වියදමකුත් කරල ලෙඩ වලටත් වියදම් කරල බල්ල අවු 2යි මාස 4ක් ජීවත් වෙලා මැරුණා..එදායින් පස්සේ ආයේ හොඳ බල්ලෝ හදන්නේ නෑ.බලු පැටව් ගද්දි හොදට හොයල ගන්න මචෝ..ඔය සබ්ජෙක්ට් එකේ ඉන්න උන් මාර අන්ඩ පාල ලා.
     
    appa pissu hadenawa ne ban owa ahuwama.