ලංකාවෙ online purchase කරල watches ගන්න පුළුවන් හොඳ sites මොනාද???
kvu Well-known member Dec 15, 2009 909 903 93 Homagama Sep 20, 2019 #1 ලංකාවෙ online purchase කරල watches ගන්න පුළුවන් හොඳ sites මොනාද???
wqe123 Well-known member Aug 21, 2015 9,604 12,726 113 ලංකාවේ.. ලංකාවේ Sep 20, 2019 #2 ලනක්වේ හොද අත්ඔරලෝසු.., ඔන්ලියින්... හරියන්නේ නැ... කඩේකට ගිහින් ගනින්
kvu Well-known member Dec 15, 2009 909 903 93 Homagama Sep 20, 2019 #3 wqe123 said: ලනක්වේ හොද අත්ඔරලෝසු.., ඔන්ලියින්... හරියන්නේ නැ... කඩේකට ගිහින් ගනින් Click to expand... නෑ මේකයි ටිකක් අඩුවට බැලුවේ හැමදාටම නෙමේ ඔය eBay එකේ වගේ අඩුවට ගන්න පුළුවන් තැනක් මොකද eBay Ali Express වගේ ඒවායින් අඩුවට ගන්න පුළුවන් උනාට මෙහෙට deliver වෙන්න මාසයක් වගේ යනවනෙ ඒකයි මං මේ බැලුවේ
wqe123 said: ලනක්වේ හොද අත්ඔරලෝසු.., ඔන්ලියින්... හරියන්නේ නැ... කඩේකට ගිහින් ගනින් Click to expand... නෑ මේකයි ටිකක් අඩුවට බැලුවේ හැමදාටම නෙමේ ඔය eBay එකේ වගේ අඩුවට ගන්න පුළුවන් තැනක් මොකද eBay Ali Express වගේ ඒවායින් අඩුවට ගන්න පුළුවන් උනාට මෙහෙට deliver වෙන්න මාසයක් වගේ යනවනෙ ඒකයි මං මේ බැලුවේ