Laith මාලිංග~කණ්ඩායමෙන්~ඉවතට

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    Laith මාලිංග~කණ්ඩායමෙන්~ඉවතට

    ලසිත් මාලිංග කණ්ඩායමෙන් ඉවතට

    සී.බී. කුසලාන එක්දින තරඟාවලියෙන් පසු ලසිත් මාලිංග කණ්ඩායමෙන් ඉවත් කිරීමේ අදහසක් ඇති බව තතු දත් ආරංචි මාර්ගයක් අප හට දැනුම් දුන් අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත්තේ දිවයින පුරා මේ දිනවල පැවැත්වෙන පුහුණු සැසි වලදී මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්ව ඔහුටත් වඩා හොඳින් ප්‍රගුණ කල නවක ක්‍රීඩකයින් රැසක් හමුවීම නිසයි.

    421834_307084176021287_228131663916539_843018_1403934951_n.jpg


    :lol::lol::lol::lol::lol::lol: joke hodee :P


    Repost nam sorry hodee...;)

    issuwe FB eke loweth na