Lakai-Sikai ලකයි-සිකයි

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    මන් මුන්ගෙ වීඩියොස් වැඩිය බැලුවෙ නැහැ මුන්ගෙ ගොන් පාර්ට් තිබ්බ නිසා.
    හැබැයි දැන් දැන් මුන්ගෙ ජොක්ස් වගෙම ප්‍රඩක්ෂන් කොලිටි එකත් නියමෙට තියෙනවා
    මොකද හිතෙන්නෙ ?
    මෙන්න මේ වීඩියොස් ටිකෙන් තමා මට එහෙම හිතුනෙ



     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    රැට්ටා , ජනයි ප්‍රියයි, ලෝචි, බ්ලොක් ඇන්ඩ් ඩීනෝ . අනික් උන් එක්කෝ ගොං ජෝක්ස් , එක්කෝ හෙලුව විකුණන් කනවා
     
    • Like
    Reactions: reddeckuka