lakdasun Similar ??

Gayantha123

Active member
  • Jun 18, 2011
    222
    84
    28
    Lakdasun කියල Web Site එකක් තිබුන. මම යන ගොඩක් Trip වලට ඒක උදව් උනා Trip එක Plane කරන්න. ඒත් දැන් ඒක Down ගොඩ දවසක ඉඳන් . ආපහු හදන බවක් පේන්නෙ නෑ . මේ වගේ වෙන Site මොකුත් නැද්ද
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,222
    20,295
    113
    Patta site eka :(

    Internet gam baiyanta yanna kalin, travel picco enna kalin golden era eke thibba site ekak thamai
     
    • Like
    Reactions: War Fighter

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    Lakdasun කියල Web Site එකක් තිබුන. මම යන ගොඩක් Trip වලට ඒක උදව් උනා Trip එක Plane කරන්න. ඒත් දැන් ඒක Down ගොඩ දවසක ඉඳන් . ආපහු හදන බවක් පේන්නෙ නෑ . මේ වගේ වෙන Site මොකුත් නැද්ද
    Me dawas wala down poddak. Site eka nethi wenne ne. Mage trip reports wagekuth thiyenwa eke. Hodama de facebook eke travel groups walin denata one karana info hoyaganin. Kohehari location ekaka details onenam mata pm ekak dahan
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,197
    1,519
    113
    Me dawas wala down poddak. Site eka nethi wenne ne. Mage trip reports wagekuth thiyenwa eke. Hodama de facebook eke travel groups walin denata one karana info hoyaganin. Kohehari location ekaka details onenam mata pm ekak dahan
    pls mention good travel groups here...