Lakforex තක්කඩින්ට අහුවෙන්න එපා !

diluk233

Member
May 9, 2015
4
0
0
80% accurate forex signal
dialog

  • Users who will subscribe to this application should type REG forex_signals and SEND the SMS to 77000
30 monthly
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
fva2aa.jpg
 
dr.kondosthara

Junior member
  • Jan 19, 2013
    124
    7
    18
    Menna true story of lakforex fu..ker.

    දන්න අය ටිකක් හිටියා ඒ කවුරුත් කියලා දුන්නෙ නෑ, Internet 1 හොයනකොට සිංහලෙන්ම තියන බ්ලොග් වගයක් දැක්කා. Lakforex කියලා කට්ටියක් හම්බ උනා එයාලගෙ හරහා $1000 ක් NordFX Account එකක් ගත්තොත් විශේෂ සැලකිල්ලක් දක්වනවා කිවුවා Daily signal, Market Analyze හා Skype හරහා උපදෙස් දෙනවා කිවුවා (ලංකාවෙ අපට හොදම Nord Fx කිවුවා) පස්සෙ තමයි දැනගත්තෙ එයාලට NordFX එක්ක තියන ඩීල් එක එතකොට ප්‍රමාද වැඩියි. වර්ණනා කරලා කියපු Bonus එක අරන් ඉවරයි, Lakforex signal 5% ක වත් නිරවද්‍යතාවයක් නෑ ලංකාවෙ කාලගුණ වාර්තාව වගේ. Trading ideas, Analyzes දැක්කම හිනා යනවා(අඩන්න බැරි කමට). මුලදි $150 වගේ ආවා අන්තිමට මගෙ $1000 න් $700 ඉතුරු වුණේ. නොතේරෙන දේවල් අහපුවාම තද වෙනවා එයාලට,ඔව් නෑ බෑ තරගෙ වගේ..ඔන්න මට නම් ලැබුණ විශේෂ සැලකිල්ල:)

    Uputa geneewama.
    http://www.sarusara.com/testimonials/

    Lankawe aya billata deela thamange badakata purawaganna eka muge wede.Mewage kalakanni heththa nisa thamai lankawe forex legalize karanne neththe.. muwa neethiye rehenata kotu krala denna one.
     
    Last edited:

    bossmode

    Member
    Jun 23, 2015
    3
    0
    0
    dear dr,kondosthara, thanks for youර help

    සිරාවටම කීවොත් මම ඹයාගේ post වලින් ගොඩක් දේවල ඉගෙන ගත්ත. මම එක්ට ගොඩක් ස්තූති කරනවා. එ් දෙවල් අපිට ගොඩක් වැදගත් වෙනව අපිට forex trading කරගෙන යන්න. ලංකාවෙ තනිකරම ඉන්නෙ forex site කරන මස් වැද්දො. උනගේ එකම අරමුණ අනුන්ට වල කපල තමන් සල්ල‍ි හොයන එක. මමත් lakforex එකට රැවටිලා ලොකූ ගානත් කෙලව ගත්තා. site එක් කරන එකා තනිකර තිරිසන් බල්ලෙක්.

    Menna true story of lakforex fu..ker.

    Uputa geneewama.
    http://www.sarusara.com/testimonials/

    Lankawe aya billata deela thamange badakata purawaganna eka muge wede.Mewage kalakanni heththa nisa thamai lankawe forex legalize karanne neththe.. muwa neethiye rehenata kotu krala denna one.
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    මම forex වලට ආධුනිකයෙක්. මෙන්න මේ site එකේ තියෙනවා $5 ඉඳන් deposit කරලා profit එකක් ගන්න ක්‍රමයක්. අපි වෙනුවෙන් එයාලා තමයි market එකේ invest කරන ඒවා කරන්නේ. අපිට තියෙන්නේ profit එක ගන්න විතරයි. මේක හොඳයිද? විශ්වාස කරන්න පුලුවන්ද? කරපු අය ඉන්නවද?

    http://www.easyfxsrilanka.blogspot.com
     
    dr.kondosthara

    Junior member
  • Jan 19, 2013
    124
    7
    18
    You are welcome bossmode

    dear dr,kondosthara, thanks for youර help

    සිරාවටම කීවොත් මම ඹයාගේ post වලින් ගොඩක් දේවල ඉගෙන ගත්ත. මම එක්ට ගොඩක් ස්තූති කරනවා. එ් දෙවල් අපිට ගොඩක් වැදගත් වෙනව අපිට forex trading කරගෙන යන්න. ලංකාවෙ තනිකරම ඉන්නෙ forex site කරන මස් වැද්දො. උනගේ එකම අරමුණ අනුන්ට වල කපල තමන් සල්ල‍ි හොයන එක. මමත් lakforex එකට රැවටිලා ලොකූ ගානත් කෙලව ගත්තා. site එක් කරන එකා තනිකර තිරිසන් බල්ලෙක්.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,751
    2,791
    113
    forex karana hemoma forex-guru[dot]com forum ekata set wenna. Lankawe kollo set ekak inne. Elakiriya wagema thamai hebei katha wenne forex gena witharai.