දන්න අය ටිකක් හිටියා ඒ කවුරුත් කියලා දුන්නෙ නෑ, Internet 1 හොයනකොට සිංහලෙන්ම තියන බ්ලොග් වගයක් දැක්කා. Lakforex කියලා කට්ටියක් හම්බ උනා එයාලගෙ හරහා $1000 ක් NordFX Account එකක් ගත්තොත් විශේෂ සැලකිල්ලක් දක්වනවා කිවුවා Daily signal, Market Analyze හා Skype හරහා උපදෙස් දෙනවා කිවුවා (ලංකාවෙ අපට හොදම Nord Fx කිවුවා) පස්සෙ තමයි දැනගත්තෙ එයාලට NordFX එක්ක තියන ඩීල් එක එතකොට ප්‍රමාද වැඩියි. වර්ණනා කරලා කියපු Bonus එක අරන් ඉවරයි, Lakforex signal 5% ක වත් නිරවද්‍යතාවයක් නෑ ලංකාවෙ කාලගුණ වාර්තාව වගේ. Trading ideas, Analyzes දැක්කම හිනා යනවා(අඩන්න බැරි කමට). මුලදි $150 වගේ ආවා අන්තිමට මගෙ $1000 න් $700 ඉතුරු වුණේ. නොතේරෙන දේවල් අහපුවාම තද වෙනවා එයාලට,ඔව් නෑ බෑ තරගෙ වගේ..ඔන්න මට නම් ලැබුණ විශේෂ සැලකිල්ල![]()
Dr sclpgn walata FXCC supiri neda
Menna true story of lakforex fu..ker.
Uputa geneewama.
http://www.sarusara.com/testimonials/
Lankawe aya billata deela thamange badakata purawaganna eka muge wede.Mewage kalakanni heththa nisa thamai lankawe forex legalize karanne neththe.. muwa neethiye rehenata kotu krala denna one.
ශ්‍රී;18553057 said:license nathuwa forex trade karana eka lankawe neethi virodi neda machan ?

dear dr,kondosthara, thanks for youර help
සිරාවටම කීවොත් මම ඹයාගේ post වලින් ගොඩක් දේවල ඉගෙන ගත්ත. මම එක්ට ගොඩක් ස්තූති කරනවා. එ් දෙවල් අපිට ගොඩක් වැදගත් වෙනව අපිට forex trading කරගෙන යන්න. ලංකාවෙ තනිකරම ඉන්නෙ forex site කරන මස් වැද්දො. උනගේ එකම අරමුණ අනුන්ට වල කපල තමන් සල්ලි හොයන එක. මමත් lakforex එකට රැවටිලා ලොකූ ගානත් කෙලව ගත්තා. site එක් කරන එකා තනිකර තිරිසන් බල්ලෙක්.
ශ්‍රී;18553057 said:license nathuwa forex trade karana eka lankawe neethi virodi neda machan ?