Lakforex තක්කඩින්ට අහුවෙන්න එපා !

dr.kondosthara

Junior member
  • Jan 19, 2013
    124
    7
    18
    Dukascopy Market Maker Broker kenek

    ECN brokerla godak innwa eayagenuth hoda brokerla hoy aganna one.

    FXCC XL
    ICmarkets True ECN
    Axitrader Pro
    Core Trader ECN
    RoboForex ECN
    FinFX ECN

    Mewage thawa godak ECN/STP brokerla innawa.

    Hoda ECN broker firms monawada danna ewa?
    Dukascopy hodaida?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    forex stretegiyak kiyahankoh

    අනුන්ගෙ strategy වලට trade දාන්ඩ එපා බන් උබම එකක් හදාගන්ඩ බලපන්, Equity එක වෙනස් වෙනවනෙ එක එක්කෙනාට අනුව...හොදට ෆොරෙක්ස් ගැන ඉගෙන ගනින් එතකොට උබටම එකක් හදා ගන්ඩ පුලුවන්... :yes:
     

    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    Dukascopy Market Maker Broker kenek

    ECN brokerla godak innwa eayagenuth hoda brokerla hoy aganna one.

    FXCC XL
    ICmarkets True ECN
    Axitrader Pro
    Core Trader ECN
    RoboForex ECN
    FinFX ECN

    Mewage thawa godak ECN/STP brokerla innawa.

    Dukascopy site eke thiyenne ECN kiyalane macho... eka boruda
    https://www.dukascopy.com/swiss/english/forex/forex_trading_accounts/link/

    anika me brokersla list eke wedi hariyak hariyata regulated nathi ewane.... godak ewa cyprus wala CySec eken regulate karala thiyenne...

    alpari ECN hoda nedda?
     

    davidfrost

    Member
    Dec 31, 2014
    75
    1
    0
    Bumping this up.
    happy8se.gif
     

    ivk

    Junior member
  • Feb 19, 2015
    309
    16
    18
    @ kondostara-මමත් nordfx එකෙ demo account එකක් හදා ගෙන ට්‍රේඩ් කර කර හිටියෙ. මෙක දැකලා එකෙන් බේරුනා. ඔයා ට්‍රේඩ් කරන බ්‍රොකර් කවුද කියන්නකෝ?
     
    Last edited:

    dr.kondosthara

    Junior member
  • Jan 19, 2013
    124
    7
    18
    FXCC XL
    ICmarkets True ECN
    Axitrader Pro
    Core Trader ECN
    RoboForex ECN
    FinFX ECN



    @ kondostara-මමත් nordfx එකෙ demo account එකක් හදා ගෙන ට්‍රේඩ් කර කර හිටියෙ. මෙක දැකලා එකෙන් බේරුනා. ඔයා ට්‍රේඩ් කරන බ්‍රොකර් කවුද කියන්නකෝ?
     

    Niish

    Member
    Feb 10, 2015
    22
    9
    0
    මචන්,

    අපි හිතමු nordfx වල දාපු ට්‍රේඩ් එකක් ලොස් වෙන්න ගත්ත කියල pip 10 ක්.
    Euro / Usd - 10 pips loss, 0.1 lot

    එතකොට මගෙ ලොස් එක 10usd නේ?

    එතකොට NDD බ්‍රෝකර් කෙනෙක්ගෙන් මට ලැබෙන අමතර වාසිය මොකක්ද? මගෙ ලොස් එක අඩු ද?
     

    dr.kondosthara

    Junior member
  • Jan 19, 2013
    124
    7
    18
    Ube NordFX eke trade karana currency eke spread eka keeyada balanna.

    EURUSD 3.0 Pips gannwa.
    0.1 order ekek place karoth loss eka pata ganne $ -3

    FXCC lage XL account eken ganne
    0.1 order ekek place karoth loss eka pata ganne $ -0.1 - 0.3

    EURUSD 0.1-0.3 athara.

    thawa deyak thama market makerlata puluwan SL hit karanwanna. thawa godak dewal karanna puluwan virtual delay pluging eka use karala.
    Order eke weten eka delay karanna puluwan.
    re-quote karanna puluwan
    off-qoute karanna puluwan. ewage seen godak thiyenwa.

    True ECN kiyanne direct market access...

    mam kalin godak dewal dala thiyenawa e post tiak poddak balanna ethakota therei mokatada mam nordfx wage market marker brokerla use karanna eppa kiyanne.


    මචන්,

    අපි හිතමු nordfx වල දාපු ට්‍රේඩ් එකක් ලොස් වෙන්න ගත්ත කියල pip 10 ක්.
    Euro / Usd - 10 pips loss, 0.1 lot

    එතකොට මගෙ ලොස් එක 10usd නේ?

    එතකොට NDD බ්‍රෝකර් කෙනෙක්ගෙන් මට ලැබෙන අමතර වාසිය මොකක්ද? මගෙ ලොස් එක අඩු ද?
     
    Last edited:

    Niish

    Member
    Feb 10, 2015
    22
    9
    0
    EURUSD 3.0 Pips gannwa.
    0.1 order ekek place karoth loss eka pata ganne $ -3

    FXCC lage XL account eken ganne
    0.1 order ekek place karoth loss eka pata ganne $ -0.1 - 0.3

    EURUSD 0.1-0.3 athara.



    Ethakota FXCC lage 0.1 lot size daala 1 pip win kalaama labenneth 0.1$ da?
    1$ da?

    Mata thaama DD & NDD wala loku wenasak, wasiyak therune na.. ekai mchn mama me ahanne..

    Thanks for the all advices