Laknkawe hodama mobile network eka?

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    සේරම එකයි
    ඒත් මම
    පාවිච්චි කරන්නේ මොබිටෙල් එකක්
    උපහාර නිසා

    අන්තර්ජාල වලට ඩයලොග්

    හෙට අනිද්දට හච් එකකුත් ගන්නවා
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    මුන් ඔක්කොම එකයි. අපිව කන්නමයි බලන් ඉන්නේ