2.7-3.3 mn budget range එකට ගන්න සුදුසුම වාහනය?
මචං මේකයි සීන් එක. මට වාහනයක් ගන්න ඕනෙ.
මගේ first car එක..වැන් එක ටිකක් අරන් ගිහින් තියෙනවා..
එත් කාර් එකක් ලොකුවට පැදලා නැ..
සේරම budget එක 2.7-3.3mn වගේ තමයි තියෙන්නෙ.
ටිකක් තෙල් වැඩ කරන වාහනයක් තමා බලන්නේ
මන් නම් හිතුවේ යුස් කරපු නැති එකක් ගන්න කියලා..
ආයෙ දෙද්දි කරදරයක් නැතිව දීගන්න පුලුවන් වෙන්නත් ඕනෙ ඉතින්.
ලෙඩ ටිකක් අඩු එකක් වෙන්නත් ඕනෙ.
මට හිතුන වාහන නම් මේවා..
Toyota Vitz 2017
Suzuki Wagon R 2017
Suzuki Alto Japan
Suzuki Alto Safety (indian)
මේවගේ Fuel efficiency, average monthly maintenance cost,වාසි/අවාසි මොනවද ?
වෙන suggestion තියෙනවා නම් ඒවා මොනවද?