Laksha 9 kata BRAND NEW කාර්_එකක් ඔබටත්

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    නෙද්දකින්..මේ මොකක්ද යකෝ...මීට වඩා හොඳයි ලක්ෂ නවය එෆ් ඩී දානවා..රුපියල් පන්සීයක් හරි එයි :lol::lol::lol:

    3wheel wenuwata godak honda solution ekak
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලක්ෂ නවයක් වැනි ඉතාමත් අඩු මිලකට දැන් ඔයාටත් ඔයාගෙම කියලා හුරුබුහුටි කාර් එකක් ගන්න පුළුවන්.:rolleyes::rolleyes::rolleyes:

    කාර් එකක් නෙවෙයි. සයිකලයක් නේද? :baffled::baffled::baffled:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඕව මොනාටද බං, පොනිල් හාමුට පිං සිද්ධවෙන්න දැං සිංහලු යන්නෙ කුලියපිටියෙ හදපු පොක්සැගන් කාර් වලිං.

    :rofl::rofl:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    ත්‍රිවිල් එකේ නං එලියට පැනලා බේරෙන්න පුළුවන්. මේකේ මැරෙන්නේ තැලිලා හිරවෙලා :rofl:
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    රටවල් 25කට වඩා වැඩියෙන් හොද විශ්වාසයක් තබපු ත්‍රීරෝද රථ මොඩල් එකේ මෙම කාරය හදන රටේ තහනම්ය
     

    ivk

    Junior member
  • Feb 19, 2015
    309
    16
    18
    ත්‍රිවිල් එකේ නං එලියට පැනලා බේරෙන්න පුළුවන්. මේකේ මැරෙන්නේ තැලිලා හිරවෙලා :rofl:
    yes.Oka Indiya vala Thahanm karapu ekak.
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    තියෙන තරම් tax ගහල උන් කෝටි ගණන් වල වාහන ගෙන්නනව.සාමාන්‍ය ජනතාවට බජාජ් කාරයගෙ මිනි පෙට්ටි.:angry::angry::angry::angry:.කවද්ද බන් මේ රට ගොඩ යන්නෙ.මිනිහෙකුට හොද වහනයක් හරි වටිනාකමට කවදාවත් ගන්න වෙන්නෙ නැ.හුට්ට.:angry::angry::angry: