Laksha 9 kata BRAND NEW කාර්_එකක් ඔබටත්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Laksha 9 kata BRAND NEW කාර්_එකක් ඔබටත්

    ලක්ෂ 9 කට මිල දී ගත හැකි කාරය දැන් ලංකාවේ



    ඔබත් තමන්ගෙම කියලා වහානයක් ගන්න ආසාවෙන්ද ඉන්නෙ. ඒකට අතේ තියෙන මුදල් ප්‍රමාණවත් නැද්ද ?. ඔන්න එහෙනම් බලන් හිටිය කාලෙ ඉවරයි. ලක්ෂ නවයක් වැනි ඉතාමත් අඩු මිලකට දැන් ඔයාටත් ඔයාගෙම කියලා හුරුබුහුටි කාර් එකක් ගන්න පුළුවන්.

    රටවල් 25කට වඩා වැඩියෙන් හොද විශ්වාසයක් තබපු ත්‍රීරෝද රථ මොඩල් එකේ මෙම කාරය බජාජ් සමාගමේ නිෂ්පාදනයක්. බජාජ් කූටි ලෙස හදුන්වන මෙම කාරය පරිසර හිතකාමී, කාර්යක්ෂම ඉන්ධන පිරිවැයක් හා ආර්ථික ලෙස වාසි රැසක් පාරිභොගික ඔබට ලබා දෙන වාහානයක්. එමෙන්ම ආරක්ෂාව අතින් එහි ගමන් කරන සියලු දෙනාටම ආරක්ෂිත හා දැරිය හැකි ප්‍රවාහන සේවා සපයන රියදුරු ඔබට රැකියා අවස්ථා උත්පාදනය කරන වර්ගයේ වාහානයකි.

    මෙම බජාජ් කූටි කාරය යුරේන් Quadricycle නම් තත්ව සහතිකය දිනා ගත් ඉන්දියාවේ නිෂ්පාදිත ප්‍රථම ක්වඩ්රික්ලයිල් රථය වේ. මෙයට අනුමැතිය ලබා දී ඇත්තේද යුරෝපා WVTA හා නෙදර්ලන්තයේ RDW නම් වු තත්ව සහතික අනුමැති ලබා දෙන ලොව ප්‍රධාන ආයතන වීමද පාරිභොගික ඔබට ඇති වාසියකි.
    බජාජ් කූටි ධාරිතාව 217 CC වන මෙහි බලය 9.9 Kw @ 5500 (Kw@ RPM)වන අතර ස්ට්රොක්, ස්ප්රින් විදුලි පේනු,තනි සිලින්ඩරය, ද්විත්ව සිසිල් එන්ජින් එකක් සහිත මෙම බජාජ් කූටි ත්‍රීරෝද රථ කාරය ලංකාවේ මිල අනුව රුපියල් 974,950,00ක් වේ.

    Ccontact Us : DAVID PIERIS MOTOR CO LTD 75 HYDE PARK CORNER COLOMBO-2, SRI LANKA
    Telephone: 11 4 700 600

    PERFORMANCE
    • 4 valve DTSi engine
    • Great Fuel efficiency of 36* kmpl
    • Low C02 emissions of 66gms/km



    bajaj-qute-performance.png


    bajaj-qute-design.png


    20a823abe4eae8bfad9879ee05ee548b.jpg


    Bajaj-RE-60-6.jpg


    22.jpg




     
    Last edited:
    • Like
    Reactions: CONCORDE777 and hmv

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඕව මොනාටද බං, පොනිල් හාමුට පිං සිද්ධවෙන්න දැං සිංහලු යන්නෙ කුලියපිටියෙ හදපු පොක්සැගන් කාර් වලිං.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕව මොනාටද බං, පොනිල් හාමුට පිං සිද්ධවෙන්න දැං සිංහලු යන්නෙ කුලියපිටියෙ හදපු පොක්සැගන් කාර් වලිං.

    ඒකනේ.. ඒ කාර් වලට දාල තියෙන්නේ හොරණ ටයර් :yes::lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ලංකාවේ මිනිස්සු පවු ඇත්තටම
    ලංකාවේ කම්පැනි එකකින් ඔයිට වැඩ හොද අඩු ගානට එකක් හදන්න බද?
    හදන මිනිහෙක්ටවත් උදවුවක් දෙන්නේ නැ
    මිනිස්සුන්ටත් හොද වැඩේ
    ඔය පහරයෝන්ව පත කරලා යවනවට
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    ලංකාවේ මිනිස්සු පවු ඇත්තටම
    ලංකාවේ කම්පැනි එකකින් ඔයිට වැඩ හොද අඩු ගානට එකක් හදන්න බද?
    හදන මිනිහෙක්ටවත් උදවුවක් දෙන්නේ නැ
    මිනිස්සුන්ටත් හොද වැඩේ
    ඔය පහරයෝන්ව පත කරලා යවනවට

    lankawe haduwama kauruth gannane bn. lankawe hadana jarawak kiyala. owa nan gani ape minissu.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඒකනේ.. ඒ කාර් වලට දාල තියෙන්නේ හොරණ ටයර් :yes::lol:
    අන්න ඒකනෙ අපේ පොනිල් හාමු මහත්තයැංට නලුවෙක් නොව මොලයක් කියන්නෙ. හොරණ ටයර් තමා දැං ඒරොප්පෙ සුදු මහත්තයැංලත් දාන්නෙ. අනේ වාසනාවං
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    ලක්ෂ නවයක් වැනි ඉතාමත් අඩු මිලකට දැන් ඔයාටත් ඔයාගෙම කියලා හුරුබුහුටි කාර් එකක් ගන්න පුළුවන්.:rolleyes::rolleyes::rolleyes:
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    නෙද්දකින්..මේ මොකක්ද යකෝ...මීට වඩා හොඳයි ලක්ෂ නවය එෆ් ඩී දානවා..රුපියල් පන්සීයක් හරි එයි :lol::lol::lol: