Laksha 9 kata BRAND NEW කාර්_එකක් ඔබටත්
ඔබත් තමන්ගෙම කියලා වහානයක් ගන්න ආසාවෙන්ද ඉන්නෙ. ඒකට අතේ තියෙන මුදල් ප්‍රමාණවත් නැද්ද ?. ඔන්න එහෙනම් බලන් හිටිය කාලෙ ඉවරයි. ලක්ෂ නවයක් වැනි ඉතාමත් අඩු මිලකට දැන් ඔයාටත් ඔයාගෙම කියලා හුරුබුහුටි කාර් එකක් ගන්න පුළුවන්.
රටවල් 25කට වඩා වැඩියෙන් හොද විශ්වාසයක් තබපු ත්‍රීරෝද රථ මොඩල් එකේ මෙම කාරය බජාජ් සමාගමේ නිෂ්පාදනයක්. බජාජ් කූටි ලෙස හදුන්වන මෙම කාරය පරිසර හිතකාමී, කාර්යක්ෂම ඉන්ධන පිරිවැයක් හා ආර්ථික ලෙස වාසි රැසක් පාරිභොගික ඔබට ලබා දෙන වාහානයක්. එමෙන්ම ආරක්ෂාව අතින් එහි ගමන් කරන සියලු දෙනාටම ආරක්ෂිත හා දැරිය හැකි ප්‍රවාහන සේවා සපයන රියදුරු ඔබට රැකියා අවස්ථා උත්පාදනය කරන වර්ගයේ වාහානයකි.
මෙම බජාජ් කූටි කාරය යුරේන් Quadricycle නම් තත්ව සහතිකය දිනා ගත් ඉන්දියාවේ නිෂ්පාදිත ප්‍රථම ක්වඩ්රික්ලයිල් රථය වේ. මෙයට අනුමැතිය ලබා දී ඇත්තේද යුරෝපා WVTA හා නෙදර්ලන්තයේ RDW නම් වු තත්ව සහතික අනුමැති ලබා දෙන ලොව ප්‍රධාන ආයතන වීමද පාරිභොගික ඔබට ඇති වාසියකි.
බජාජ් කූටි ධාරිතාව 217 CC වන මෙහි බලය 9.9 Kw @ 5500 (Kw@ RPM)වන අතර ස්ට්‍රොක්, ස්ප්‍රින් විදුලි පේනු,තනි සිලින්ඩරය, ද්විත්ව සිසිල් එන්ජින් එකක් සහිත මෙම බජාජ් කූටි ත්‍රීරෝද රථ කාරය ලංකාවේ මිල අනුව රුපියල් 974,950,00ක් වේ.
Ccontact Us : DAVID PIERIS MOTOR CO LTD 75 HYDE PARK CORNER COLOMBO-2, SRI LANKA
Telephone: 11 4 700 600
PERFORMANCE
• 4 valve DTSi engine
• Great Fuel efficiency of 36* kmpl
• Low C02 emissions of 66gms/km
ලක්ෂ 9 කට මිල දී ගත හැකි කාරය දැන් ලංකාවේ

Last edited: