Lal Kantha

119©

Well-known member
  • Sep 29, 2012
    2,408
    2,148
    113
    ~ගෙදර~
    මේ යකාට පිස්සුද බන් . මේ වගේ උන්ට රටක් බාර දෙන්නේ කොහොමද ?. චන්දෙන් දින්නොත් පොදුරජ්‍යමණ්ඩලයෙන් අයින් වෙනවලු .මේවද දැනට තියන ප්‍රශ්න අනික එක කරන්න ඕන දෙයක් ද ?තව මේ වගේ ගොන් කතා ගොඩක් කියල තියනවා .

    රනිල් ට නම් කොහොමත් චන්දෙ දීල වැඩක් නැ . මහින්දගේ සෙට් එකට දීලා වැඩකුත් නැ .සජියට චන්දෙ දීලා වැඩකුත් නෑ .අවරුදු ගානක් රට පාලනය කරපු මුන් මෙදා පාර රට හරියට පාලනය කරයි කියල හිතන එක විහිළුවක් .

    අනුර කුමාර විතරයි හරියට කතා කරන්නෙත් ,පිස්සු කෙලින්නේ නැත්තේ .උන්ගේ සෙට් එකේ අනිත් උන් පිස්සු කෙලිනවා .
    මම නම් කියන්නේ මේ රට ගොඩ ගන්න වෙන පක්ෂයක් ඕනේ .හැබැයි එහෙම එකක් කවද හැදෙයි ද ?
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,439
    15,397
    113
    Gampaha
    පොදුරාජ්ය මණ්ඩලයෙන් අයින් වෙන එක තමයි නුවනක්කාරම වැඩේ.. ඔය මණ්ඩලේ එවුන් රනිල්ලාට මහින්දලාට කැම්පේන්වලට වියදම් කරනවා.. ලෝක දේශපාලනය කියන්නේ උබ කියනවා වගේ සුරංගනා ලෝකයක් නෙමේ..:no::no::no::no:ඉන්දියාව ලංකාවේ සම්පත් ඩැහැගන්න රෙඩි වෙලා ඉන්නේ රනිල් ආයි ජනපති උනොත්..:yes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    පොදුරාජ්ය මණ්ඩලයෙන් අයින් වෙන එක තමයි නුවනක්කාරම වැඩේ.. ඔය මණ්ඩලේ එවුන් රනිල්ලාට මහින්දලාට කැම්පේන්වලට වියදම් කරනවා.. ලෝක දේශපාලනය කියන්නේ උබ කියනවා වගේ සුරංගනා ලෝකයක් නෙමේ..

    :lol:

    kim jong un GIF
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,408
    2,148
    113
    ~ගෙදර~
    උබලා කතා වලින්ද රට හදන එක ගැන මනින්නෙ? මේ රටට කෙල විලා තියෙන එක අහන්නත් දෙයක් නෙමේ.
    එතොකොට කියන දේ නෙමේද කරන්නේ
    පොදුරාජ්ය මණ්ඩලයෙන් අයින් වෙන එක තමයි නුවනක්කාරම වැඩේ.. ඔය මණ්ඩලේ එවුන් රනිල්ලාට මහින්දලාට කැම්පේන්වලට වියදම් කරනවා.. ලෝක දේශපාලනය කියන්නේ උබ කියනවා වගේ සුරංගනා ලෝකයක් නෙමේ..:no::no::no::no:ඉන්දියාව ලංකාවේ සම්පත් ඩැහැගන්න රෙඩි වෙලා ඉන්නේ රනිල් ආයි ජනපති උනොත්..:yes:
    අපි වගේ දුප්පත් රටක් හැමෝම එක්ක ශේප් එකේ ඉන්න ඕනේ.තනියම කිසිම දෙයක් කරගන්න බැ .අපි චිනේ වත් ඉන්දියාව වත් නෙමේ
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    චන්දෙන් දින්නොත් පොදුරජ්‍යමණ්ඩලයෙන් අයින් වෙනවලු . 😁😁

    Gota part 2
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මේ පාර මාලිමාවට දීලා බලමු. පිස්සු කෙලියොත් උන්වත් ගෙදර යවමු.
     
    • Haha
    Reactions: Candid-B

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,408
    2,148
    113
    ~ගෙදර~
    Augment Reality walin talks balalane api Gota genawe

    ow wena pakshayak ehema paksha ewida hamadama parana horunta dunnama
    mama nam kiyanne me para ekama choice ekai tiyenne
    ekko un karai fail unoth aluth ayata enna void ekak enawa
    ඔව් බන් ,වෙන දෙන්න කව්රුත් නැති නිසා දෙන්න වෙන්නේ . නොදී හිටියොත් ආයේ රනිල් හරි සජිය හරි එයි .
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    ඔව් බන් ,වෙන දෙන්න කව්රුත් නැති නිසා දෙන්න වෙන්නේ . නොදී හිටියොත් ආයේ රනිල් හරි සජිය හරි එයි .

    වෙන පක්ෂ වලින් පලි ගන්න කොමියුනිස්ට් පාලනයකට චන්දේ දීලා දිනවලා රට උතුරු කොරියාවක් වුනහම මේකේ ඵහෙම අඬන් ඵන්න ඵපා හොඳේ..ඔන්න දැන්මම කිව්වා..හොඳට මතක තියාගන්නන..කොමීලගෙත් ඔළු විකාරම කරගත්ත සෙට් ඵක තමා උතුරු කොරියාවෙත් ඉන්නේ අනික් සෙට් ඵක ලංකාවේ මාලිමා ජෙප්පෝ. 😹

    kim jong un GIF
     
    • Like
    Reactions: jay-shan

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    වෙන පක්ෂ වලින් පලි ගන්න කොමියුනිස්ට් පාලනයකට චන්දේ දීලා දිනවලා රට උතුරු කොරියාවක් වුනහම මේකේ ඵහෙම අඬන් ඵන්න ඵපා හොඳේ..ඔන්න දැන්මම කිව්වා😹😹
    meka atta. Anthimata iguru deela miris gatta wage thiyewi. NPP ekata support karanna hithenawanan loke communist regimes gana poddak hoyala balanna. Asa hithei..
     
    • Like
    Reactions: jay-shan

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,408
    2,148
    113
    ~ගෙදර~
    වෙන පක්ෂ වලින් පලි ගන්න කොමියුනිස්ට් පාලනයකට චන්දේ දීලා දිනවලා රට උතුරු කොරියාවක් වුනහම මේකේ ඵහෙම අඬන් ඵන්න ඵපා හොඳේ..ඔන්න දැන්මම කිව්වා..හොඳට මතක තියාගන්නන..කොමීලගෙත් ඔළු විකාරම කරගත්ත සෙට් ඵක තමා උතුරු කොරියාවෙත් ඉන්නේ අනික් සෙට් ඵක ලංකාවේ මාලිමා ජෙප්පෝ. 😹

    kim jong un GIF

    meka atta. Anthimata iguru deela miris gatta wage thiyewi. NPP ekata support karanna hithenawanan loke communist regimes gana poddak hoyala balanna. Asa hithei..
    Umbala denna kiyanne kaatada?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    Umbala denna kiyanne kaatada?

    ඵහෙම දෙන්න කියන්න බෑනේ අනුන්ගේ චන්දයක් වෙන කාටවත්..ඵහෙම කරොත් අපිත් අර ඒ කාලේ චන්ද කාලයක් ඵනකොට චන්දේ දාන නිසා මිනිස්සුන්ගේ ID card හොරෙන් උස්සපු මෙන්ටලටියක් තියෙන ජෙප්පෝ ගාණට වැටෙනවා.. මම නම් කාටවත් දෙන්නේ නෑ..උඹට කැමති කෙනෙක්ට දීපන්..මම කිව්වේ ජෙප්පෝ දින්නොත් රටට වෙන දේ..පේනව නේ මේකේ ඉන්න වාමාංශික ජෙප්පොම හැසිරෙන විදිහ උන්ට මොනව හරි කිව්වට පස්සේ... හිතාගන්න පුළුවන් බලේ අාවහම වෙන දේ..😹😹
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    Augment Reality walin talks balalane api Gota genawe

    ow wena pakshayak ehema paksha ewida hamadama parana horunta dunnama
    mama nam kiyanne me para ekama choice ekai tiyenne
    ekko un karai fail unoth aluth ayata enna void ekak enawa

    oya trial and run method eka hodayi kiyalada hithanne, ?

    meka thamayi bro oyagen dakka modama comment eka :sorry:

    mun tika fail wunoth ee risk eka chande dena aya gannwada ?
    eetapasse athi wena consequences dunnu minissu bare karanwada anik nodunnu ayata.

    mokada dan inna opposition eke famous ma highlight eka thama 69 lakshayak rata kewa kiyana eka. ithin e set ekata henath illanwa anik aya,

    me aluth aya fail wunoth mokada karanne ? aayi thawa awurudu ganak hena illana ekada

    aayi horu relata podi mayinata wage chance enwa gemak nathuwa udata enna,
    ekada wenna one>

    me dan yana widiyen GOTA awith karapu winasaya fix karala (puluwan mattamakata ) thawa awurudu 2-3 k athulatha chande thibboth anura wunath wate inna moda set eka halala matured wela idiyi, ratak geniyanna tharam,

    ranil,mayina, ethanin passe kohomath retired homes thamayi,

    chandayak neme me welawe ona ratata -- mage adahasa
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,929
    71,157

    ගොන් පක්කු බන්, හිතන් ඉන්නෙ මේක නිකන් සෙල්ලම් බඩුවක් කියලා. trial and error ගෝටා එක්ක කරලා එක පාරක් නාගත්තා. ආයි නාගන්න හදන්නේ. මුන්ට තෙරේන්නේ නැත්තේ දේශපාලනේ කලු සුදු කියලා වෙන් කරන්න බෑ කියන එක. crisis එකක් වෙලාවේ රට බාරගන්න බැරි උන් ආයි එහෙම එකක් ආවත්, ඒවගේ එකක් ලාවට ආවත් ලොවෙත් නානවා.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,114
    8,499
    113
    ගොන් පක්කු බන්, හිතන් ඉන්නෙ මේක නිකන් සෙල්ලම් බඩුවක් කියලා. trial and error ගෝටා එක්ක කරලා එක පාරක් නාගත්තා. ආයි නාගන්න හදන්නේ. මුන්ට තෙරේන්නේ නැත්තේ දේශපාලනේ කලු සුදු කියලා වෙන් කරන්න බෑ කියන එක. crisis එකක් වෙලාවේ රට බාරගන්න බැරි උන් ආයි එහෙම එකක් ආවත්, ඒවගේ එකක් ලාවට ආවත් ලොවෙත් නානවා.
    Itin oya giya para dunne sajithta neda