Lal Kantha

sihan

Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    Umbala denna kiyanne kaatada?
    Uba wadihitiyekne machan. Hondata hoyala balala kemathi kenekta denna. NPP ekata denawa nan communist regime ekakata attama akagada kiyana eka gana hondata hithala balala karanna.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,029
    71,389
    113
    Itin oya giya para dunne sajithta neda

    2015 මයිත්‍රීට පුක දුන්නට පස්සෙ එක පාරක්වත් vote කරලා නෑ. මේ පාරත් මට නෑ මම හිතන්නේ මොක්ද චන්ද කොල අත්සන් කරලවත් නෑ මම.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,491
    113
    ගොන් පක්කු බන්, හිතන් ඉන්නෙ මේක නිකන් සෙල්ලම් බඩුවක් කියලා. trial and error ගෝටා එක්ක කරලා එක පාරක් නාගත්තා. ආයි නාගන්න හදන්නේ. මුන්ට තෙරේන්නේ නැත්තේ දේශපාලනේ කලු සුදු කියලා වෙන් කරන්න බෑ කියන එක. crisis එකක් වෙලාවේ රට බාරගන්න බැරි උන් ආයි එහෙම එකක් ආවත්, ඒවගේ එකක් ලාවට ආවත් ලොවෙත් නානවා.

    me welawe hodama de chande parakku karala
    thawa 2-3 kin aniwa thiyana eka,

    jeppo kamathi na ethkota rate condition hoda wela unta chanda kadeyi kiyala.
    mayinala kamathi na ranil popular wela unta chance nathi weyi kiyala.
    sajith gana nam thermuk na. hithala.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    oya trial and run method eka hodayi kiyalada hithanne, ?

    meka thamayi bro oyagen dakka modama comment eka :sorry:

    mun tika fail wunoth ee risk eka chande dena aya gannwada ?
    eetapasse athi wena consequences dunnu minissu bare karanwada anik nodunnu ayata.

    mokada dan inna opposition eke famous ma highlight eka thama 69 lakshayak rata kewa kiyana eka. ithin e set ekata henath illanwa anik aya,

    me aluth aya fail wunoth mokada karanne ? aayi thawa awurudu ganak hena illana ekada

    aayi horu relata podi mayinata wage chance enwa gemak nathuwa udata enna,
    ekada wenna one>

    me dan yana widiyen GOTA awith karapu winasaya fix karala (puluwan mattamakata ) thawa awurudu 2-3 k athulatha chande thibboth anura wunath wate inna moda set eka halala matured wela idiyi, ratak geniyanna tharam,

    ranil,mayina, ethanin passe kohomath retired homes thamayi,

    chandayak neme me welawe ona ratata -- mage adahasa

    kawawath sure karanna baha :) hama chandayakma trial and error tamai
    mama nam 69 lakshaya mekata waga kiyanna oni kiyala hithanne naha
    2019 minissunta tibbe Sajith or Gota. Minissu gota decide kala

    hari uba kiyanne kata chande denna kiyalada?
    uba 2019 , 2015 katada chande dunne?

    ගොන් පක්කු බන්, හිතන් ඉන්නෙ මේක නිකන් සෙල්ලම් බඩුවක් කියලා. trial and error ගෝටා එක්ක කරලා එක පාරක් නාගත්තා. ආයි නාගන්න හදන්නේ. මුන්ට තෙරේන්නේ නැත්තේ දේශපාලනේ කලු සුදු කියලා වෙන් කරන්න බෑ කියන එක. crisis එකක් වෙලාවේ රට බාරගන්න බැරි උන් ආයි එහෙම එකක් ආවත්, ඒවගේ එකක් ලාවට ආවත් ලොවෙත් නානවා.

    ube pora talks dunnata 2015 my3 ta chade damma neda?
    ehema baluwoth ubath karala tiyenne trial and error ekak tamai

    uba 2019 katada chande dunne?
    chande denne giye nattam political topics gana comment karana eka joke ekak
    ------ Post added on Jul 27, 2024 at 10:00 AM
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,491
    113
    kawawath sure karanna baha :) hama chandayakma trial and error tamai
    mama nam 69 lakshaya mekata waga kiyanna oni kiyala hithanne naha
    2019 minissunta tibbe Sajith or Gota. Minissu gota decide kala

    hari uba kiyanne kata chande denna kiyalada?
    uba 2019 , 2015 katada chande dunne?

    eka hari ewele

    mn 2015 dunna wensak karanna my3&ranil ta
    un denna ekata badapu harak denna wage newa hinda
    aayi chande dena wade atheriya,

    2019 podi hope ekak thibba gota mokak hari karayi kiyala habayi election kitu weddi dan anura wate ekathu wela inna wagema pora wate ekathu wechcha moda rela kiyana katha wallata e motvation eka giya,
    gedarin thibba chanda 4k nawaththuwa, man dunnuth na. :love:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    eka hari ewele

    mn 2015 dunna wensak karanna my3&ranil ta
    un denna ekata badapu harak denna wage newa hinda
    aayi chande dena wade atheriya,

    2019 podi hope ekak thibba gota mokak hari karayi kiyala habayi election kitu weddi dan wagema pora wate ekathu wechcha moda rela kiyana katha wallata e motvation eka giya,
    gedarin thibba chanda 4k nawaththuwa, man dunnuth na. :love:

    etakota uba trial and error ekak karala tiyanawa 2015 :)
    dan uba waga kiyanawada saharan bomba gahala minissu ganak marunu ekata?
    nattam maha banku wanchawata?

    2019 gotata dunne nattam katada dunne?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,336
    17,242
    113
    Auckland
    අනුර සර් හොදයි මචන් වටේ උන් තමා කන්නෙ

    මොනව උනත් රටේ මිනිස්සු ගැන හිතනවනෙ බන් අන්න නායකයො

    අයර්ලන්තෙ කතා බොරු මචන් තබුත්තේගම බස් එකේ යන්නෙ මට සීට් එකත් දීල නැගිටලා තියනව

    පොදු රාජ්‍ය මන්ඩලෙන් අපිට ඇති වැඩේ මොකක්ද මචන් ලොකෙ අලුත් වෙනව ඉස්සරහට එන්නෙ සමාජවාදී ලෝකයක්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,029
    71,389
    113
    ube pora talks dunnata 2015 my3 ta chade damma neda?
    ehema baluwoth ubath karala tiyenne trial and error ekak tamai

    uba 2019 katada chande dunne?
    chande denne giye nattam political topics gana comment karana eka joke ekak
    ------ Post added on Jul 27, 2024 at 10:00 AM

    එක පාරක් කලා, පාඩම ඉගෙන ගත්තා. ආයි කරන්නෙ නෑ. ඒක තමා වෙනස.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,491
    113
    etakota uba trial and error ekak karala tiyanawa 2015 :)
    dan uba waga kiyanawada saharan bomba gahala minissu ganak marunu ekata?
    nattam maha banku wanchawata?

    2019 gotata dunne nattam katada dunne?

    eka trial and error ekakmath nemeyi,.
    mayina la set eka aayi awith meka kanwa ewele andu maru wune naththan,
    ehema hithalama thama my3 viable option ekak nowunath dunne,

    2019 chande dunne na,

    directly or indirectly ekata wagakiyanna one kiyana guilty feeling eka thiyenwa, :sorry:
    kawuru thire pitipasse idan eka karath,
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,992
    26,415
    113
    Kandy
    නාමල් වගේ මෝල් කැරියෝ තිස්ස කුට්ටි කී විරංඉශ වගේ ඩය කියන කතා එක්ක ඕවා මොනාද.අපිනම් මාලිමාවට දෙන්නේ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    2015 මයිත්‍රීට පුක දුන්නට පස්සෙ එක පාරක්වත් vote කරලා නෑ. මේ පාරත් මට නෑ මම හිතන්නේ මොක්ද චන්ද කොල අත්සන් කරලවත් නෑ මම.
    චන්දෙවත් නැති සිගේ පුතෙක් නේද මේ රෑ දවල් නැතුව පොන්නයෙකුට උක දෙන්නේ? ක්‍රෑක් තුහ් නොදකින් :angry:
     
    • Haha
    Reactions: Honda.putha

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,029
    71,389
    113
    චන්දෙවත් නැති සිගේ පුතෙක් නේද මේ රෑ දවල් නැතුව පොන්නයෙකුට උක දෙන්නේ? ක්‍රෑක් තුහ් නොදකින් :angry:

    mata oena dhe karanna umba wage adu kuley lagna ponnayekgen awasara ganna onada ban? janelen puka denne nathuwa gihin lagnayak balala athey gahala nidaaganin 🤭 🤭
     
    • Love
    Reactions: dxx

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    mata oena dhe karanna umba wage adu kuley lagna ponnayekgen awasara ganna onada ban? janelen puka denne nathuwa gihin lagnayak balala athey gahala nidaaganin 🤭 🤭
    අන්න තොපේ මහ එවුන් මරාගන්නවලු නෙහ් . බලාගෙන උක දෙන්න යන්නේ. උකට පිහියෙන් අනින්නත් බැරිකමක් නෑ :P
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    රනිලා 2019 සජිත්ට ඇරිය වගෙ තමයි
    අර් එම් සී සී සීන් එකක් ඇදල ගත්තෙ එ කාලෙ

    ලාල අරුගෙ චන්ද කඩන්න කරන වැඩ වෙන්න ඇති.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,965
    72,067
    113
    මාලඹේ
    ඔය ලාල්කාන්ත විතරයි JVP එකේ බොරු සෝබන නැතුව ඇත්ත කථා කරන එකා
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,383
    6,590
    113
    Gedara
    oya trial and run method eka hodayi kiyalada hithanne, ?

    meka thamayi bro oyagen dakka modama comment eka :sorry:

    mun tika fail wunoth ee risk eka chande dena aya gannwada ?
    eetapasse athi wena consequences dunnu minissu bare karanwada anik nodunnu ayata.

    mokada dan inna opposition eke famous ma highlight eka thama 69 lakshayak rata kewa kiyana eka. ithin e set ekata henath illanwa anik aya,

    me aluth aya fail wunoth mokada karanne ? aayi thawa awurudu ganak hena illana ekada

    aayi horu relata podi mayinata wage chance enwa gemak nathuwa udata enna,
    ekada wenna one>

    me dan yana widiyen GOTA awith karapu winasaya fix karala (puluwan mattamakata ) thawa awurudu 2-3 k athulatha chande thibboth anura wunath wate inna moda set eka halala matured wela idiyi, ratak geniyanna tharam,

    ranil,mayina, ethanin passe kohomath retired homes thamayi,

    chandayak neme me welawe ona ratata -- mage adahasa
    සද්ද නැතිව ඉන්න එක තමා හොදම දේ. රැල්ලට දුවන් ගිහින් එක එකාගෙ පඩ ටෝක් වලට රැවටෙන මිනිස්සු එක්ක මොන දේශපාලන සන්වාද ද? උන්ගෙ මතවාදෙ හරී කියන්න උන්ගෙ චොයිස් තමා වාව්ම එක කියන්න තමා උන් දගලන්නෙ. උන්ට ප්‍රතිපත්තියක්වත් මතවාදයක්වත් නැති හිස් චරිත. ඒ වෙලාවෙ රැල්ලට ගහන් යන පිරිස්
     
    • Like
    Reactions: c gate and itguy77

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    අඩුවෙන්ම නරක ඔප්ෂන් එක තෝරාගන්න එක තමයි කරන්න වෙලා තියෙන්නේ. ලාල්කාන්ත හඳුන්නෙත්ති කියන මෝඩ කතා වලට එකඟ වෙන්න බෑ. හැබයි වජිරලා තිස්සකුට්ටිලා රෝහිතලා ඊට වඩා මෝඩ කතා කියනවා. කෙහෙලිය වගේ බාල බේත් ගෙන්නලා මිනි මරපු මිනීමරුවෝ ඉන්නවා. ඡන්දේ නොදෙන්න හේතු ජේවීපී එකට වඩා අනිත් පක්ෂ දෙකට වැඩියි.

    මාරුවෙන් මාරුවට හොරාකලා ඩොලර් බිලියන 40 ක් ණය කරලා රට බංකොලොත් කරපු පක්ෂ දෙකට ආයෙ කොහොමත් ඡන්දේ දෙන්නේ නෑ.

    ජේවීපී එක ඇමතිකම් කරපු කාලේ හොරා කෑවා කියලා ආරංචියක් නෑ. සත පහක් හරි හොරකම් කරල තිබ්බාම් අනිත් පක්ෂවලින් ඒක නොකිය ඉන්නෙත් නෑ ඒකම අල්ලගෙන මඩ ගහනවා.

    මේ සැරේ පළවෙනි වතාවට ජේවීපී එකට ඡන්දේ දෙන්න තිරණය කලේ ජේවීපී එක ගැන කිසිම විශ්වාසයකට නෙමෙයි කියන දේවල් කරයිද නැද්ද බලන්න. අහු වුනොත් අහු වෙන්නේ එක පාරයි ආයේ ඡන්දේ දෙන්නෙ නෑ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    එක පාරක් කලා, පාඩම ඉගෙන ගත්තා. ආයි කරන්නෙ නෑ. ඒක තමා වෙනස.

    chande nodi inna ekada wenasa? :lol:
    Good luck

    eka trial and error ekakmath nemeyi,.
    mayina la set eka aayi awith meka kanwa ewele andu maru wune naththan,
    ehema hithalama thama my3 viable option ekak nowunath dunne,

    2019 chande dunne na,

    directly or indirectly ekata wagakiyanna one kiyana guilty feeling eka thiyenwa, :sorry:
    kawuru thire pitipasse idan eka karath,

    trial error ekak nemei kiyanne kohomada
    eka supiri trial and error ekak my3 wage patholayek damma eka
    ranil my3 thoragatte porage kiyanna tharam narakak tibba nathi nisa habai hodakuth naha

    minissu my3 ta chande dunne porata tiyana kamattata wada mahindayat thiyana akamatteta
    passe ranil and UNP ekath ekka hawul wela meka goda dai kiyala balaporoththu una habai anthime hodatama kela una

    2019 chande nodi hitiya kiyanneth, indirectly dinana ekata support kala wage. hari nam wiruddawa chande denna oni aruge % ekata wadi impact ekak karanna. chande danne nathiwa chanda gana mehema talks dena ewunta wada mata gotata chande dila passe gota weradiy kiyala piliganna ewun hodai

    bottom line trial and error ekak karana eka hodai error ekak ayeth try karanawata wada :D

    අඩුවෙන්ම නරක ඔප්ෂන් එක තෝරාගන්න එක තමයි කරන්න වෙලා තියෙන්නේ. ලාල්කාන්ත හඳුන්නෙත්ති කියන මෝඩ කතා වලට එකඟ වෙන්න බෑ. හැබයි වජිරලා තිස්සකුට්ටිලා රෝහිතලා ඊට වඩා මෝඩ කතා කියනවා. කෙහෙලිය වගේ බාල බේත් ගෙන්නලා මිනි මරපු මිනීමරුවෝ ඉන්නවා. ඡන්දේ නොදෙන්න හේතු ජේවීපී එකට වඩා අනිත් පක්ෂ දෙකට වැඩියි.

    මාරුවෙන් මාරුවට හොරාකලා ඩොලර් බිලියන 40 ක් ණය කරලා රට බංකොලොත් කරපු පක්ෂ දෙකට ආයෙ කොහොමත් ඡන්දේ දෙන්නේ නෑ.

    ජේවීපී එක ඇමතිකම් කරපු කාලේ හොරා කෑවා කියලා ආරංචියක් නෑ. සත පහක් හරි හොරකම් කරල තිබ්බාම් අනිත් පක්ෂවලින් ඒක නොකිය ඉන්නෙත් නෑ ඒකම අල්ලගෙන මඩ ගහනවා.

    මේ සැරේ පළවෙනි වතාවට ජේවීපී එකට ඡන්දේ දෙන්න තිරණය කලේ ජේවීපී එක ගැන කිසිම විශ්වාසයකට නෙමෙයි කියන දේවල් කරයිද නැද්ද බලන්න. අහු වුනොත් අහු වෙන්නේ එක පාරයි ආයේ ඡන්දේ දෙන්නෙ නෑ.

    This is the bitter truth :yes:

    Anika jeppanta unath chande deddi kiyala denna oni me denne horakamata wiruddawa kiyala. ehema mathayak hadanna oni
    ehema chanda weteddi anith paksha wala ewunuth therum gannawa minissu horuntwa wiruddai ape paksha wala inna horu replace karanna oni kiyala
    ohoma iterate unoth tamai meka wenas wenne nathiwa jeppo dinala miracles balaporoththu wela nemei

    api hadunneththiyage lal kanthayage gon talks walata ayeth ara horuntama chande dunnoth, e horu ayeth awith meka repeat karanawa
    ayeth me wage crisis enna puluwan chances wediy. oya baya nisa tamai godak ewun migrate wenne
    ------ Post added on Jul 27, 2024 at 9:26 PM
     
    • Like
    Reactions: EKGuest