Lambo in SL

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
10929237_696352637130206_8526651269022907143_n.jpg

:lol::lol: :P
 
  • Like
Reactions: gayankuwait
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
තේරුම් ගනිං ඔහොම වෙන්න ලංකාවෙ ගොඩක් මිනිස්සු (ඔය ප්‍රවෘත්ති වාර්ථා කරපු මාධ්‍යෙව්දියො පවා) ලැම්බොගිනි කියන්නෙ මොකක්ද කියලාවත් නොදන්නවා ඇති කියන දේ. උං Sports Car වලට කියන්නෙ ලැම්බොගිනි කියනවා කියලා හිතපං.

රජ පුත්තු අහිංසක මිනිස්සුංගෙ හාල් කිලෝ එකෙන් පරිප්පු 250න් ගහපු බදු වලින් හොරකං කරලා GTR ගත්තෙ නැත්තං මැදමුලනෙ පොල් විකුණලා නෙවෙයිනෙ. හෙණ ගහනවා සක්කිලි හැතිකරේට. :yes:
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    Athi yanthan mahindage bayiyo tika hinawenna puluwan mem ekak hada gaththa.:lol:
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    පැටියා;17764663 said:
    තේරුම් ගනිං ඔහොම වෙන්න ලංකාවෙ ගොඩක් මිනිස්සු (ඔය ප්‍රවෘත්ති වාර්ථා කරපු මාධ්‍යෙව්දියො පවා) ලැම්බොගිනි කියන්නෙ මොකක්ද කියලාවත් නොදන්නවා ඇති කියන දේ. උං Sports Car වලට කියන්නෙ ලැම්බොගිනි කියනවා කියලා හිතපං.

    රජ පුත්තු අහිංසක මිනිස්සුංගෙ හාල් කිලෝ එකෙන් පරිප්පු 250න් ගහපු බදු වලින් හොරකං කරලා GTR ගත්තෙ නැත්තං මැදමුලනෙ පොල් විකුණලා නෙවෙයිනෙ. හෙණ ගහනවා සක්කිලි හැතිකරේට. :yes:

    GTR lankawe ganan nahalu ban.:lol:
     
    අනිව ඉතින් නැත්තං උනුත් සාමාන්‍ය මිනිස්සු වෙන්න එපැයි.. :confused:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    දැන් අර ප්ලෙන් එකකින් රට පැටෙව්වයි කිව්වා නේද ඔක්කොම ටික.අර දැක්කා වගේ ෆොටෝස් එහෙමත් දාලා තිබ්බේ :lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    ලැම්බෝගිනි රේසිං කාර් ඇතැයි ලැබුණු තොරතුරක් අනුව තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ගෙන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ තංගල්ලේ කාල්ටන් නිවස පරීක්ෂා කළත් එවැනි වාහන නොතිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
    http://www.lankadeepa.lk/index.php/top_story/291242
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726

    :lol:
     
    mahindhata thaama mun bayayi :lol::lol::lol::lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දැන් අර ප්ලෙන් එකකින් රට පැටෙව්වයි කිව්වා නේද ඔක්කොම ටික.අර දැක්කා වගේ ෆොටෝස් එහෙමත් දාලා තිබ්බේ :lol:

    එ්කනං වරදවා වටහා ගැනීමක්. ඔය Airport එකේදි ෆොටෝ ගහලා තියෙන්නෙ Autogroup International කියලා කඩුවෙල පොට් එකකට ගේන වාහන left to right hand drive conversions කරන්න :D
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    පැටියා;17764803 said:
    එ්කනං වරදවා වටහා ගැනීමක්. ඔය Airport එකේදි ෆොටෝ ගහලා තියෙන්නෙ Autogroup International කියලා කඩුවෙල පොට් එකකට ගේන වාහන left to right hand drive conversions කරන්න :D

    උඔලම නේද ඕක අන්තර ජංජාලය පුරා යැව්වේ.උඔලට වැරදුනා කියලා තේරෙන්නේ පස්සේ තමා :lol:
    උඔ මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් වෙලා වගේ. :P