lamboginida nissan GTR ද කියන එක නෙමේ මෙතන ප්‍රස්නේ
මොන බම්බුවකටද ගෙනැල්ලා හංගලා වහලා තියන්නේ
අන්තිමට බලද්දී අයිති කාරයෙකුත් නැහැ
මොන බම්බුවකටද ගෙනැල්ලා හංගලා වහලා තියන්නේ
අන්තිමට බලද්දී අයිති කාරයෙකුත් නැහැ
උඔලම නේද ඕක අන්තර ජංජාලය පුරා යැව්වේ.උඔලට වැරදුනා කියලා තේරෙන්නේ පස්සේ තමා
උඔ මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් වෙලා වගේ.![]()

පැටියා;17764901 said:හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් පුලුවන් වෙන්න එපැයි අයියා
හැ නැද්ද?![]()
අන්තර්ජාලයට පුලුවන් පාවෙන මත වෙනස් කරන්න 
lamboginida nissan GTR ද කියන එක නෙමේ මෙතන ප්‍රස්නේ
මොන බම්බුවකටද ගෙනැල්ලා හංගලා වහලා තියන්නේ
අන්තිමට බලද්දී අයිති කාරයෙකුත් නැහැ

පැටියා;17764901 said:හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් පුලුවන් වෙන්න එපැයි අයියා
හැ නැද්ද?![]()

patiyo
( hithawath kama sankethaya)එළකිරි මමත් එකඟයි.ලබන පාර හොරු ටික එළවලා රටට හිතැති සෙට් එක්ක පත් කරන්න සෙට් වෙමුඅන්තර්ජාලයට පුලුවන් පාවෙන මත වෙනස් කරන්න
![]()

ආසන+සමානුපාත ක්‍රමේ අප්‍රේල් චන්දෙට යොදාගන්න බැරි කතාවක් කියනවා නේද දැං? ඒ කොහොම වෙතත් හොරු ටික අයින් කරලා උගත් බුද්ධිමත් පිරිසකට ටිකට් දෙන තත්වෙට පක්ෂ පත් කරන්න ඕනෙ නැත්තං ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වෙයි. 
mama me kalpanaa karalaa baeluwe laknaathayaa oka nahaa wena ekek aehuwaanam uba dhena uththaraya kohoma weyidha kiyalaapatiyo
( hithawath kama sankethaya)

අපි අපිනේ ගයියො 
සල්මන් ඛාන්ව තියාගන ශාරුක් ඛාන්ට ජය වේවා කියන එකේ GTR එකට Lambo කියන එක අව්ලක් නෑ වගේ බන්![]()

lamboginida nissan GTR ද කියන එක නෙමේ මෙතන ප්‍රස්නේ
මොන බම්බුවකටද ගෙනැල්ලා හංගලා වහලා තියන්නේ
අන්තිමට බලද්දී අයිති කාරයෙකුත් නැහැ

lamborghini අනිත් වාහනයි මාරු උනාට ඕවා ගෙන්නපු කතාවක් ගියා නෙහ්...දැන් ඔය කියන නිසාන් වාහනේ ගත්තේ උන් නම් ඒවා උනත් මැදමුලන වතු වලින් කුබුරු වලින් ආපු සල්ලි වලින් ගත්ත ඒවා වෙන්න බැහැනේ...හෙන ගහනවා උන්ට...අසරණ මිනිස්සු එදා වේල හොයාගන්න බැරිව දගලද්දී අපේ සල්ලි නිස්කාරනේ නාස්ති කරාට....

සල්මන් ඛාන්ව තියාගන ශාරුක් ඛාන්ට ජය වේවා කියන එකේ GTR එකට Lambo කියන එක අව්ලක් නෑ වගේ බන්![]()