Lambogini ganna Lankawe Minissu

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,535
    113
    Lankawe
    Machan man dakka Lambogini kadayak open karala kiyala Boralle.

    Ado meka neme da api balan hitapu ascharye,

    Lankawe minissun dan enna enna phosath wenawa.

    Dan Lambogini padinne.

    Lamboginima Showroom ekak arinna tharam , lankawe minissunta Lambogini cars walata demand ekak thiyenawa da ?

    Kauda hithuwe Lankawa mehema ikmanata divunu wei kiyala ?

    Atthatama Meay wenne mokakda lankawe ?

    Atthatama wenne Lankawe athi nathi parataray wadi weemak kiyala thama mata penne. hariyatama Indiyawe wage.

    Badu mila ihala yanawa, eth minisunge padi ehemmamai.

    Thiyana eka duppathagen sooran kala lambogini eke yanawa, nathi eka thama bus eke gatanawa.

    Umbala moko hithanne ?
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    marenna asa ewun owa gannawa ,aragena ana gannwa ,eka thma aththa ,owa widawana dawasta widawayi .okkoama waradiyata wada karana kota api hri de karoth apita kela wenwa ,ewelawata nihadwa sitina eka thama hoda
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    පඩියෙන් විතරක් ජීවත් වෙන්න බලන කම්මැලියොන්ට කෙලවෙලාම පල!
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    marenna asa ewun owa gannawa ,aragena ana gannwa ,eka thma aththa ,owa widawana dawasta widawayi .okkoama waradiyata wada karana kota api hri de karoth apita kela wenwa ,ewelawata nihadwa sitina eka thama hoda
    මේ මොකක්ද බන් මේ හරුපෙ? ලන්කාවෙ පවර්ෆුල් වාහන ගන්න හොඳ නැද්ද?CT100 එක පැදලත් ඔය මිනිස්සු මැරෙන්නෙ
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේ මොකක්ද බන් මේ හරුපෙ? ලන්කාවෙ පවර්ෆුල් වාහන ගන්න හොඳ නැද්ද?CT100 එක පැදලත් ඔය මිනිස්සු මැරෙන්නෙ
    na ban mama kiwe ara manik karaysge puthta wecha de gana
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    mokakda fault eka? yakooo aluthma E class benz ekakne u padde..:oo::baffled:
    කාර් එකෙ ෆොල්ට් එකක් කියල අපෙ කට්ටිය කිව්වෙ...රක්ශන කෙස් එක ගන නෙද. එයාට කාර් එකට තව කාර් එකක් සෙට් උනා වගෙ මතකයි. එහෙම නැත්නම් එ ගානට හරියන්න සල්ලි සෙට් උනා.

    අපෙ පොලිස් රිපොර්ට් සල්ලි වලට් වෙනස් කරන්න පුලුවන් නෙ බන්...කොහොම හරි බෙන්ස් එකට කෙල උනා...

    මෙක ගැන කලින් පොස්ට් දාල ටිනව මම දැක්කා
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    කාර් එකෙ ෆොල්ට් එකක් කියල අපෙ කට්ටිය කිව්වෙ...රක්ශන කෙස් එක ගන නෙද. එයාට කාර් එකට තව කාර් එකක් සෙට් උනා වගෙ මතකයි. එහෙම නැත්නම් එ ගානට හරියන්න සල්ලි සෙට් උනා.

    අපෙ පොලිස් රිපොර්ට් සල්ලි වලට් වෙනස් කරන්න පුලුවන් නෙ බන්...කොහොම හරි බෙන්ස් එකට කෙල උනා...

    මෙක ගැන කලින් පොස්ට් දාල ටිනව මම දැක්කා

    ithin mokakda ban fault eka? :oo: ape un 200ta gihin happila marunama kyanawa car1 fault ekaklu..:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈති නැති පරතරය වැඩි වීම තමා වෙන්නේ...... තියෙන එකාටම තව තව දෙන එක සහ, නැති එකාව නැත්තටම නැති කරලා දාන එකනේ වෙන්නේ දැන්...... :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොලාගෙ ඉරිසියාව,මම දැනටමත් ලැම්බොගිනි එකෙක් ඔඩර් කරල තියෙන්නෙ හම්බුනාම පොටො දාන්නම්කො.:yes::yes::cool:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    na ban mama kiwe ara manik karaysge puthta wecha de gana
    ඒ වගේ බත් කන හරක්ට අයියේ CT100 එකක් තිබ්බත් එකයි Lamboginiයක් තිබ්බත් එකයි :yes:!
    ඇනගන්න එකා පයින් ගියත් ඇන ගන්නවා :rolleyes: