eka man ettha machoo eka dana gatthama matath Happy ekak away !
ඇත්තටම දිලන්ත වගේ කෙනෙක් මේකක් ගෙන්නපු එක ගැන නම් මම ගොඩක් සතුටුයි.... ලංකාවේ නම ලෝකෙට ගෙනිච්ච දක්ෂ මෝටර් රථ ධාවන ශූරයෙක් නිසා...![]()

eka man ettha machoo eka dana gatthama matath Happy ekak away !
ඇත්තටම දිලන්ත වගේ කෙනෙක් මේකක් ගෙන්නපු එක ගැන නම් මම ගොඩක් සතුටුයි.... ලංකාවේ නම ලෝකෙට ගෙනිච්ච දක්ෂ මෝටර් රථ ධාවන ශූරයෙක් නිසා...![]()
කීයක් විතර වෙනවද බං..? ටැක්ස් එක්ක සහ නැතුව කියපන්කො දල වශයෙන්..machan me malaysian edition ekada..? ehenam loketama tyenne cars 20i. eken ekak dan ape rate..![]()

machan me malaysian edition ekada..? ehenam loketama tyenne cars 20i. eken ekak dan ape rate..![]()
කීයක් විතර වෙනවද බං..? ටැක්ස් එක්ක සහ නැතුව කියපන්කො දල වශයෙන්..![]()

ah man dakke 2k wage...sry

malaysian market eke kisima deyak nathiwa car eka koti 3k withara.
road tax and anith tax okkoma ekathu unama koti 7k wage. eth insurance natiwa... mama kiwwe malaysian ringgit convert karala... meheta gennaddi nam kohoma unada danne dilantha ma thama..
habai danne na meka malaysian edition ekakmada kiyala.
meka thama ganan aduma lambo eka awurudu 10kin apu. (top gear)
මම හිතුවා පට්ට ලොකු ගාණක් වෙනවා ඇති කියලා..![]()
මීට වඩා වැඩි ඒවාත් ඇති නේද මචෝ..?

එකක් ගනින්කෝ....ඇත්තටම දිලන්ත වගේ කෙනෙක් මේකක් ගෙන්නපු එක ගැන නම් මම ගොඩක් සතුටුයි.... ලංකාවේ නම ලෝකෙට ගෙනිච්ච දක්ෂ මෝටර් රථ ධාවන ශූරයෙක් නිසා...![]()

මම හිතුවා පට්ට ලොකු ගාණක් වෙනවා ඇති කියලා..![]()
මීට වඩා වැඩි ඒවාත් ඇති නේද මචෝ..?
Ethakota lankawe ganna puluwan gaana hambei 
පිස්සු හැදේ බං.. ඔයින් එකක් ගන්න අවුරුදු හතලිහක්, පනහක් විතර නොකා නොබී සල්ලි එකතු කරන්න වෙනවා.. ඒ කාලෙ වෙනකොට අපේ හොද කාලෙ ඉවරයි.. අනික ලැම්බො ලොවෙත් නැති වෙයි..එකක් ගනින්කෝ....
පිස්සු හැදේ බං.. ඔයින් එකක් ගන්න අවුරුදු හතලිහක්, පනහක් විතර නොකා නොබී සල්ලි එකතු කරන්න වෙනවා.. ඒ කාලෙ වෙනකොට අපේ හොද කාලෙ ඉවරයි.. අනික ලැම්බො ලොවෙත් නැති වෙයි..
අපිට සදා maruti 800cc තමා....අපිට සදා maruti 800cc තමා....

මොනා කරන්නද ඉතිං.. කරුමෙ තමා බං..
Meke Ground Clearance 1 wadi karala neda??
!!THANKS FOR SHARING SAHO!!!
REP +++

Meke Ground Clearance 1 wadi karala neda??
!!THANKS FOR SHARING SAHO!!!
REP +++
machan me malaysian edition ekada..? ehenam loketama tyenne cars 20i. eken ekak dan ape rate..![]()