කෝ ඉතිං උඹ ඕනම දේ කියල නෑ නේ? මේ යකා කොහොමද ට්රැක්ටර් හද හද ඉඳල කාර් හදන්න ගත්තේ කියල? ඒ ගැනත් හොයල බලන්න. Ferrari කාර් වල තිබුණු දෝෂයක්(ක්ලච් එකේ අවුලක්) ගැන කියන්න ගිහින් නොන්ඩි උන නිසා ලු මේ යකා කාර් හදන්න ගත්තේ.
TFS

ලබන පාර පඩි හම්බ උනහම ගන්න ඕනා එකක්......
![]()
