mahindayatai uge amathi kunbandayontai owaye ganak naha ban.un mas gath pitin kanawa athi..ahinsaka minissunge salli walin un thama sapa widinne.balapanko unge agawal wala hati..moka awath oya tika thama
lassana story eka
bada gana hithana kalakanni tikakuth thama innawane



thopi wage kalakanni yakku nisa thamay MR la bada pinum gahanne. ubatath kawada hari pawulak nadaththu karanna giya dawasaka therey. demapitangen pinata kaka iddi owa therenne nha aluguththeruwo. 

lassana story eka
bada gana hithana kalakanni tikakuth thama innawane







wal balla anunge thread walata panala nodi hitapan. 

උඹ කියන කතාව 100% ඇත්ත මචන්.. කඩේ ගියාම කියන ගණන් ඇහුවම කන එකත් එපා වෙනවා.. මිනිස්සු පුදුම අමාරුවකින් ජීවත්වෙන්නේ එත් ඒවාට ඉස්සර වගේ පාරට බැහැල කෑගහන් නෑ.. මොකද එහෙම කළා කියල කිසි දෙයක් ලැබෙන නෑ.. තමුන්ගේ පවුලේ මිනිස්සුන්ට ඒ මිනිහත් නැති වෙන එක වෙන්නේ.. මොකද ඉතින් ඒකා අධිපතිනේ.. ආඩම්බරකාර තාත්තනේ,
ane palayan moda harakothopi wage kalakanni yakku nisa thamay MR la bada pinum gahanne. ubatath kawada hari pawulak nadaththu karanna giya dawasaka therey. demapitangen pinata kaka iddi owa therenne nha aluguththeruwo.
![]()


ganan ganna epa okata therenne nahaනෑ මචන් දැන් වැඩ ගන්නේ මර්වින් වගේ කට්ටියගෙන්.. මොනවා උනත් මොලේ තියන මිනිස්සු යු.එන්.පී. එකේ හිටිය.. උන්ගෙන් වත් වැඩක ගන්නවානම් හොදයි එත් එහෙම කරන්නෙත් නෑනේ. නොස්ට්‍රදාමුස්ගේ අනාවැකි කියන පොතෙත් කියල තියනවා මේ කාලේ ලෝකේ පුරාම සුදුසුකම් නැති නායකයෝ ලොකු පුටු වලට ඇවිත් මහජනයා තලා පෙලා දානවා කියල.. පුළුවන් නම් ඒ පොත හොයල කියවන්න, පුදුම හිතෙනවා ඒ අනාවැකි දැක්කම... මේ කාලේ ගැන මේ විදියටම විස්තර කරලා තියනවා..
ane palayan moda harakothopi wage kalakanni yakku nisa thamay MR la bada pinum gahanne. ubatath kawada hari pawulak nadaththu karanna giya dawasaka therey. demapitangen pinata kaka iddi owa therenne nha aluguththeruwo.
![]()
machan oka thawama O/L karana chuu kollekganan ganna epa okata therenne naha
machan oka thawama O/L karana chuu kollekganan ganna epa okata therenne naha
mama pinata kanne naha higanno
mata masekata 75 labenawa
pawlak wenakota nadaththu karanna puluwan wenna ona minihekuta
kalakanni hitiyata anduwa pali naha





LMAOmama pinata kanne naha higanno
mata masekata 75 labenawa
pawlak wenakota nadaththu karanna puluwan wenna ona minihekuta
kalakanni hitiyata anduwa pali naha
ow machan ape godak denekta wela thiyenne meka thamay. kage hari dukak munta athal ekak karagena bite karanawa. eth me w puthala danne nha thamanwama nathi wenakan. therenne nha ban mehema thibilath aye chandayak awama balapanko wenne mokadda kiyala. mekanam magadi countryakma thamay
75k labenne deelada nathnam lampu allala????
aanika ubata 75k newe 100k labunath wedak thiyanawada miniskamak nathi awajathaka ballekne uba.
me loke jeewath weddi manussakamak thiyaganin binduwak hari. ubata ada 75 hambunata heta ube othpala unoth wedak palak karaganna beri unoth ubata wenne higa kanna. anna eka amathaka karanna epa.
අපි බඩ ගැන විතරයි හිතන්නේ.. බැරි වැඩ කරන් නෑ, බැරි දේවල් කියන නෑ කියල චන්ද ටික හොරකම් කරලා පඩි වැඩි කලෙත් නෑ , කෑම වලට තියන බදු අඩුකලෙත් නෑ.. එත් ඉතින් මේ එල කිරි1 ඉන්න සිටු කුමාරවරුන්ට ඕව දැනෙන්නේ කොහොමද? වැස්සකටවත් කඩේට යනවා කියලද? මාසයක්ම කඹුරලා හම්බකරන පඩිය මදි සති 2ක කෑම වලට. මේ රටේ වෙන අසාදාරණ, හොරකම්, මැරකම්, පෙන්න පාරට බහින්න.. ඉරිදට පොලේ යන්න, ආණ්ඩුවට කඩේ නොයන මිනිස්සු එක්ක කතා කරන්න, ජීවන බර කියන්නේ මොකක්ද කියල ඉන්ටෙර්නෙට් එකෙන්වත් හොයාගන්න.. මාස් පඩි ගන්න මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියල අහන්න එතකොටවත් තේරෙයි.. මේ රටේ මෙච්චර කාලෙකට තිබුන ආණ්ඩු ඔක්කොම පෙරලුනේ මිනිස්සු බඩ ගැන හිතපු නිසා..