Lancer box model

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    මචන්ලා.

    මට Lancer box model එක ගැන විස්තර ටිකක් දැන ගන්ඩ ඔනේ.මේ ගැන දන්න අය විස්තර ටිකක් කියන්ඩකෝ.
    I am going to modify this. which one is the best. Toyota models or Lancer models..

    5oam.jpg
    [/URL][/IMG]
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    Motor show ekedi man dakka me jaathiye ekaka Turbo ekakuth thiyenawa :confused: anna e wage ekak ganin :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    red belt kiyala awa model ekak eka thamai market wadima
    man danna taramin autogear hitan okata awa rathnapure 1k tiyenawa supiri bande

    owage brake tamai ithin awla yanna nam awlak na

    meka tibune motorshow eke original turbo but man nam hithanne meka battek pothak tiyapu

    DSC09660+copy.jpg

    2tmvKrkznLqpPdHN8OZCLB-qQrO-EN_uOIlhQxxIdrQ=w640-h480-no

    2otmUOWolveLjlPySJLaPtfVwFA5foGqueILgLVppe0=w640-h480-no

    J8R6qNrvB1jngNzhMxXQWgT8IuQKi8NqYBNHCN02ChE=w640-h480-no
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,610
    1,461
    113
    වයබ පාලාතේ

    mokakda ban me kiyanne :confused:
     
    MATHISHA SL

    Member
    Aug 1, 2014
    13
    1
    0
    machn meknmam original turbo newei mek engine ekak thiyala thiyenne habai lancer box wala original turbo enawa 1600gsr 1800gsr 2000ex lankawenam habai turbo ewa wadiyanathuwa athi kiyala thawa meke original sunroof p/shutter p/steering thiyana ewath enawa habai meke brack walanm kisi awlk na hodatama thiyanawa meke 2000ex turbo eke roda 4ma disk brake enne

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    මේක ඔරිජිනල් ටර්බෝ කාර් එකක් මචන්:yes:..එත් මේක ගෙඩියක්.:rolleyes:..(දන්නවනේ ඉතින්)
     
    MATHISHA SL

    Member
    Aug 1, 2014
    13
    1
    0
    [elaa/I]
    ජන්තු අයියා;17368352 said:
    මේක ඔරිජිනල් ටර්බෝ කාර් එකක් මචන්:yes:..එත් මේක ගෙඩියක්.:rolleyes:..(දන්නවනේ ඉතින්)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජන්තු අයියා;17368352 said:
    මේක ඔරිජිනල් ටර්බෝ කාර් එකක් මචන්:yes:..එත් මේක ගෙඩියක්.:rolleyes:..(දන්නවනේ ඉතින්)
    කොහොමද මගේ guess ඒක කතන්දරේ දැනගන්නත් කලින් නේ මම කියලා තිබුනේ :yes:;)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මෙන්න මේ බොක්ස් එක තියෙන්නේ ඩුබායි වල වාහන අමතරකොටස් තියෙන තැනක..මුළු කාර් එකම බ්‍රෑන්ඩ්නිව් වගේ කියලා හිතා ගනිල්ලකෝ.දොරවල් එහෙම වැහෙන්නේ බටර් වගේ...ඇතුල එහෙම සුපිරියටම තියෙනවා...මුකුත්ම වෙලා නෑ..දූවිලි පමණයි...ඔටෝ ගියර්...එහෙත් මේවා ගණන..ක්ලැසික් කියලා උන් මාකට් කරන්නේ මේවා.පේනවනේ ,උඩ රැක් එකක පටවලා තියෙන්නේ කාර් එක...

    mtxh00.jpg

    wtug0m.jpg

    2112t0j.jpg

    35b8pbl.jpg

    izmiqq.jpg