මචන්ලා.
මට Lancer box model එක ගැන විස්තර ටිකක් දැන ගන්ඩ ඔනේ.මේ ගැන දන්න අය විස්තර ටිකක් කියන්ඩකෝ. I am going to modify this. which one is the best. Toyota models or Lancer models..
[/URL][/IMG]

anna e wage ekak ganin 
..එත් මේක ගෙඩියක්.
..(දන්නවනේ ඉතින්)