රත්තරං;17644406 said:නියමයි මචන්.....
තවත් පොඩි එකක් කියල දෙන්නම්
වාහන ගෙනාවහම ඕක පව්ලේ සාමාජිකයෙක් කරගන්න එපා. පහු වෙනිදා ඉදන්ම එකක්(ලක්ශයක් වගේ) තියන් විකුනන්න ට්රයි කරන්න, ඇම දාන් උන්නම කොයි වෙලේ හරි මාලුවෙක් පැටලෙනවා. ඊට පස්සේ ඒ සල්ලිත් දාලා තව එකක් ගේන්න. එහෙම එහෙම ඉස්සරහට යන්න

ඕක තමා කරන්න බැරිම මාමේ..... වාහනේ ජීවිතේ වැදගත්ම දේවල් එක්ක බැදී පැවතුනහම එහෙම කරන්න බෑ නේ..... 
