Rattaran ayyagen wadagath katawak..රත්තරං;17644406 said:නියමයි මචන්.....
තවත් පොඩි එකක් කියල දෙන්නම්
වාහන ගෙනාවහම ඕක පව්ලේ සාමාජිකයෙක් කරගන්න එපා. පහු වෙනිදා ඉදන්ම එකක්(ලක්ශයක් වගේ) තියන් විකුනන්න ට්රයි කරන්න, ඇම දාන් උන්නම කොයි වෙලේ හරි මාලුවෙක් පැටලෙනවා. ඊට පස්සේ ඒ සල්ලිත් දාලා තව එකක් ගේන්න. එහෙම එහෙම ඉස්සරහට යන්න
පොතේ නං තියෙන්නේ ජපන් කියල. මගේ ලඟ තියෙන්නේ CS1A එකක්. ඒක brand new import කරලා තියෙන්නේ. මං හිතන්නේ මේක eurpean market වලට ගහලා තියෙන්නේ.
"In some European markets, the Lancer began to take the place of the Carisma in 2004. It is powered by a 1.3-liter SOHC 16-valve 4G13 engine producing 82 PS (60 kW) at 5,000 rpm and 120 N·m (89 lb·ft) of torque at 4,000 rpm. "
https://en.wikipedia.org/wiki/Mitsubishi_Lancer#2000.E2.80.932007
mchn dan cs1/cs3 ekaka sadarana price eka keeyada..
mama ekak ganna balagena innawa.. but okkoma 20 n uda..