මචන්ලා Lancer Ex (2008 or 2011) එකද Mazda 3 2007 වගේ එකද හොද?
මේවා පවිච්චි කරපු ඇතිනේ ඔන තරම්, පොඩි උදව්වක් දෙන්නකො
In terms of ;
fuel efficiency,
maintenance
Second hand market?
මම නෙට් එකේ එහෙම බලපු විදියට Mazda වල Repairs එහෙම දාන්න ඉන්න Agentහරි නැ කියල දැක්කා.ඒක ඇත්තද?