Land එකක් ගන්න යන්නේ.. ප්‍රශ්නයක් තියනව අහගන්න

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,850
    11,305
    113
    නිරවුල් ඔප්පු
    නල ජලය තෙකලා විදුලිය
    පොන් සිග්නල් තියේද
    යන්ඩ එන්ඩ ලේසිද
    වටේ පිටේ ඉන්නේ බයියෝද ටෝයියෝද ජෙප්පොද දෙමළුද සක්කිලිද මට්ටයෝද
    වස්සාම නන්නත්තාර වෙනවද
    වත්ත පහල හුජ්ජ කොරන්න පුළුවන් තරමේ ගස් තියේද
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,936
    113
    Puluwan. Mama personal loan ekak dala ganiddi Bank ekaka weda karana lawyer kenekwa hoyala porata kiyala belewwa.
    recommend this method.
    උබ ඉදල ඉදල හොද එකක් කිව්වාමයි! :baffled:
    mama cash walin karanna beluwe wede. lawyer ekenk through

    Prime Land eken ganna
    prime land sell karapu ekak, owner aya resell karanwa
    ------ Post added on Aug 20, 2024 at 7:02 PM
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,461
    2,090
    113
    Prime Land eken ganna. Experience ekene kiyanne.
    Godak prashna maga arenawa ethakota.
    Mona land eken gaththath oppu liwwata passe oya eka ballek balanne na. Oya loku company karyo thamayi namata cover wela jilmart danne.
     
    • Like
    Reactions: Nanosudha

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    366
    215
    43
    හොඳ ලෝයර් කෙනෙක් අල්ලගනින් ඔප්පු ලියන්න.සමහර ගොබිලො ඉන්නවා කිසි එක්ස්පීරියන්ස් එකක් නැති වැඩ අලකරගන්න උන්
     
    • Like
    Reactions: Nanosudha

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    recommend this method.
    උබ ඉදල ඉදල හොද එකක් කිව්වාමයි! :baffled:

    පල හුත්තො යන්න. මම කියනවා ඉතින් උඹලගෙ පක්ශෙට විරුද්ද නිසා තමා උඹල අඬන්නේ.

    anyway ඉඩම් කේස් කියන්නෙ ගූ කේස් තමා. lawyersලත් අමු හොරු. බලන එකා හරියට බලන්නෙ නැතුව පිස්සුවක් කෙලියොත් ඉඩමත් නෑ, සල්ලිත් නෑ, අවුරුදු ගනන් නඩු කිය කිය තමා ඉන්න වෙන්නෙ.
     
    • Haha
    Reactions: Hasistranger

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,461
    2,090
    113
    mata nam ehema awlak une na machan.
    Godak welawata sale eke eka customer kenek hari adugane bank loan ekakata yanawane. Eka nisa awul aduyi. Mageth land eka prime thamayi. Mama patta cuttak kewe deeds clear da kiyala ensure karaganna.
     
    • Like
    Reactions: san**

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,936
    113
    image.png

    image.png


    meka tama dunne copy ekata? meka case da