Land එකක් ගන්න යන්නේ.. ප්‍රශ්නයක් තියනව අහගන්න

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    මොනවා ගෙනද සැලැකිමත් වෙන්න ඕනේ? :rolleyes:

    ඉඩම නිරවුල්ද කියලා බලපන්. මිනිස්සු කියනවා බෑන්ක් ලෝන් එකක් මාර්ගයෙන් ගනින් කියලා මොකද එතකොට උන්ගෙ lawyersල ඕක A-Z බලනවා කියලා. එතකොට උඹට ලැට් සීන් සෙට් වෙන්න චාන්ස් අඩුයි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    කලින් ත්‍රෙඩ් එකක මම දැම්මා ලොකු විස්තරයක්... පොඩ්ඩක් හොයලා බලන්න..

    සාමාන්‍යයෙන් ඉතින් ඉඩමේ විස්තර ඔක්කොම බලපන්..පත්තිරු අරගෙන ඒවා මේවා...ඒ ඇරෙන්න විශේෂයෙන් අසල්වැසියන්, ඒ හරියේ වෙලා තියෙන දේවල්, පාර තොට, වාහන දෙකක් මාරු වෙන්න පුලුවන්ද, පාරේ කොයි වෙලෙත් වාහන ගහගෙන හරි, නැත්තම් ගැරජ් දාගෙන හරි ඉන්න උන් ඉන්නවද, ඒ වගේ දේවල් හොයපන්... නැත්තම් ඕකුන් එක්ක කතාවට යන්න ගියාම උඹටම එපා වෙයි..හොඳ කරදර අඩු පැත්තකින් ගනින් ගන්න එක (පදිංචියට ගන්නවා නම්)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    mata lawyer set karan wede karanna beda?

    ඩයල් එක ශුවර් නම්, හොඳ එකක්නම් කරන්න පුලුවන් මචන්. හැබැයි ඌට මොනහරි මිස් උනොත් එහෙම උඹට තමා කෙල වෙන්නෙ. අනික හරියට stamp duty එහෙම ගෙවපන්.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,936
    113
    කලින් ත්‍රෙඩ් එකක මම දැම්මා ලොකු විස්තරයක්... පොඩ්ඩක් හොයලා බලන්න..

    සාමාන්‍යයෙන් ඉතින් ඉඩමේ විස්තර ඔක්කොම බලපන්..පත්තිරු අරගෙන ඒවා මේවා...ඒ ඇරෙන්න විශේෂයෙන් අසල්වැසියන්, ඒ හරියේ වෙලා තියෙන දේවල්, පාර තොට, වාහන දෙකක් මාරු වෙන්න පුලුවන්ද, පාරේ කොයි වෙලෙත් වාහන ගහගෙන හරි, නැත්තම් ගැරජ් දාගෙන හරි ඉන්න උන් ඉන්නවද, ඒ වගේ දේවල් හොයපන්... නැත්තම් ඕකුන් එක්ක කතාවට යන්න ගියාම උඹටම එපා වෙයි..හොඳ කරදර අඩු පැත්තකින් ගනින් ගන්න එක (පදිංචියට ගන්නවා නම්)
    Thanks machan
     
    • Like
    Reactions: kolavari

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    1.හොද lawyer කෙනෙක් ට කියල ඉඩමෙ title එක චෙක් කරල නිරවුල් ද බලපන්.

    2. ඉඩමෙ වතුර බහින්ඩ විදිහක් තියෙනවද වැස්සට යට වෙනවද බලපන්.

    3. ඉඩමේ Survey plan එක ප්‍රාදේශීය සභාවෙ approved ද බලපන්.

    4. ප්‍රාදේශීය සභාවෙන වීති රේඛා සහ නොපරවාගැනීමේ සහතිකයක් අරන් බලපන් පාරවල් වලින් හරියට මායිමට ඉඩ තියේද කියල.නැත්තන් පාරක් හෙම පලල් කරදී ඉඩමෙන් කෑල්ලක් පාරට දෙන්ඩ වෙයි.

    5. වටේට ඉන්නෙ අඩු කුලේ උන්ද කියල බලපන්.
     
    Sami157

    Active member
  • Jul 14, 2020
    102
    73
    28
    කලින් ත්‍රෙඩ් එකක මම දැම්මා ලොකු විස්තරයක්... පොඩ්ඩක් හොයලා බලන්න..

    සාමාන්‍යයෙන් ඉතින් ඉඩමේ විස්තර ඔක්කොම බලපන්..පත්තිරු අරගෙන ඒවා මේවා...ඒ ඇරෙන්න විශේෂයෙන් අසල්වැසියන්, ඒ හරියේ වෙලා තියෙන දේවල්, පාර තොට, වාහන දෙකක් මාරු වෙන්න පුලුවන්ද, පාරේ කොයි වෙලෙත් වාහන ගහගෙන හරි, නැත්තම් ගැරජ් දාගෙන හරි ඉන්න උන් ඉන්නවද, ඒ වගේ දේවල් හොයපන්... නැත්තම් ඕකුන් එක්ක කතාවට යන්න ගියාම උඹටම එපා වෙයි..හොඳ කරදර අඩු පැත්තකින් ගනින් ගන්න එක (පදිංචියට ගන්නවා නම්)
    me tikata amatharawa gan wathurata yatawena hariyakda, awata area eke wathura bahinne kohomada (okkoma idam wala wathura tika umbage idamata ennada thiyenne kiyala) soil condition eka ehemath balapan (pasa awwl nam base danakota umbata salli tikak wadipura wiyadam karanna wenawa soil eka improve karanna) maim gal ehema honada fix widiyata thiyenawada kiyala wage ewath balapan.
     
    • Like
    Reactions: kolavari

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    Hari machan
    ලෝයර් කෙනෙක් ළගට ගිහින් කිව්වම එයාලා මේ වැඩේ කරලා දෙනවා. එයාලගේ ළග පත්තිරු චෙක් කරන්න යවන කෙනෙක් ඉන්නවා. ඌ තමයි ඒ ඒරියා එකේම ලෝයර්ස්ලගේ පත්තිරු චෙක් කරගෙන ඉන්නේ. උබටත් ඕක තනියෙමගිහින් කර ගන්න පුලුවන්. ඒත් පට්ට වෙලාවක් ඉන්න වෙනවා.ලෝයර් කෙනෙක්ට දුන්නම එයා වැඩේ කරලා දෙනව.

    මම හිතන්නේ උබ ඉඩම ගන්නේ පදිංචි වෙන්න ඇති. ළ්මයි ගැන හිතලා හොද සමාජ වටපිටාවක් තියන පැත්තකින් ඉඩම ගන්න. වටේ පිටේ ඉන්න උන් ගැන හොදටහොයලාබලපන්.