Land ekak purawanna

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    නිකන් පස් දෙන තැන් වලින් ගනින්
    උඹ දන්න, හරි දාක
    e koi wage then da machan?

    any contact?
    එහෙම නෑ මචං. ඉඩම තියෙන පැත්තෙ FB ගෲප් එකක බලපන්. ඔය වගේ පොඩි වැඩකට ඒක ලේසී.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,498
    1
    32,208
    113
    - උඩරට -
    e koi wage then da machan?

    any contact?
    RDA වගේ ඔය එක එක ප්‍රොජෙක්ට් වලට පස් කපලා අයින් කරනවා..
    ඒවා දාන්නෙත් කොහෙටහරි උන්ට ප්‍රයෝජනයකුත් නැති තැනකට.
    ඒවාගෙන් ඉල්ලුවොත් නිකන් උනත් ගෙනත් දෙනවා බන්..
    හැබැයි උන් පස් කපන ලග තැනක අපි ඉන්න ඕනී..
    නගරසබා , RDA වලින් අහල බලපන්
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    කියබ් 1.25 හොද පස් ලෝඩ් එකක් 8000 ක් වෙනවා.

    පර්චස් අටක වර්ග අඩි - 15.5 x 15.5 x 8 = 1922
    කියුබ් 1.25 ක ඝණ අඩි 125

    ඉඩම පුරවන්න ඕන ලෝඩ් ගාන 7.688 ආසන්නව ලෝඩ් 8 යි. තැලුවම බහින නිසා අගල් 10 ක් වත් දාන්න වෙනවා.

    8 x 8000 = 64000 යි

    තුනී කරන්න කුලී කාරයන්ට 4000 ක් විතර යාවි. 2000 x 2

    ආසන්නව 75 ක් වත් යාවි
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කියබ් 1.25 හොද පස් ලෝඩ් එකක් 8000 ක් වෙනවා.

    පර්චස් අටක වර්ග අඩි - 15.5 x 15.5 x 8 = 1922
    කියුබ් 1.25 ක ඝණ අඩි 125

    ඉඩම පුරවන්න ඕන ලෝඩ් ගාන 7.688 ආසන්නව ලෝඩ් 8 යි. තැලුවම බහින නිසා අගල් 10 ක් වත් දාන්න වෙනවා.

    8 x 8000 = 64000 යි

    තුනී කරන්න කුලී කාරයන්ට 4000 ක් විතර යාවි. 2000 x 2

    ආසන්නව 75 ක් වත් යාවි
    මේ තියෙන්නෙ ජාතකේම...
    තුනී කරන්නත් බැකෝ එකක්ම දා ගත්තනං ලේසියි..