Land phone එකෙන් voicemail

Cyper

Well-known member
  • SLT ලෑන්ඩ් ෆෝන් එකෙන් voicemail යවන්නේ කොහොමද බන්. දන්න එකෙක් කියහන්කෝ.
    මොකක් හරි නම්බර් එකක් ඩයල් කරන්න තියනවද? නැත්තම් voicemail යවන්න ඕන නම්බර් එකට ඉස්සරහින් code එකක් වගේ add කරන්න තියනවද??

    දන්නැත්තං බම්ප් එකක් වත් දාලා යන්න.