ලෑන්ඩ් රෝවර් වල මළගම

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    වාහනයක් අරගෙන අවුරුදු 5ක් විතර පැදලා වල දාන්ට හෝ පහත් බිම් ගොඩ කරන්න වගෙ අවශ්‍යතාවක් තියෙන කෙනෙකුට නම් මේ අලුත් අයිටම් සෑහෙන්න ප්‍රයෝජනවත්.

    දැන් කොහොමත් යුරෝපේ / ඇමෙරිකාවේ තියෙන්නේ වාහන බ්‍රෑන්ඩ් නිව් අරන් අවුරුදු 3 - 5 පාවිච්චි කරල අයින් කරන තත්වයක්. ඔය කම්පැනි ලංකාව වගේ රටවල තියන මාර්කට් (හද්ද පරණ වාහනත් ගත්තට වඩා විකුනන්න හදන) එක නෙමේ ටාර්ගට් කරන්නේ.
     
    dslasa

    Well-known member
  • Jan 24, 2008
    460
    194
    83
    The original Land Rover Defender returns as a Bowler CSP 575

    ezgif.com-gif-maker.jpg

    https://www.caradvice.com.au/898128/the-original-land-rover-defender-returns-as-a-bowler-csp-575/
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    defender epama una...

    ඕකේ කියන කතා ටික ඔක්කොම හරි.මම ට්‍රිප් 3-4 ගිහිල්ල තියෙනවා.කකුල් දෙක ගන්න දෙයක් නෑ බන්.කැලේ යන්න ,ෆෝවීල් දාන් යන්න හොඳයි.හැබැයි ගෙදර පාවිච්චියකට මෙලෝ රහක් නැහැ කියලා මගේ යාළුවා කිව්වෙත්.
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    ඔක්කොම හරි මට ඉවසන්නන් බැරි මේ ලක්ෂ 15 20 පරණ රෝවර් ලඩි අරන් හදාගන පකයෝ වගේ පාරේ යන්න හදන අනාත සින්ඝලුව
    සහෝදරයා..ඔයාට වැරදිලා..පරන රෝවර් ලඩියක් අරන් හදපු එකෙක් පකය වගේ පාරෙ යන්නෙ නෑ..ඩිෆෙන්ඩරයක් වගේ එකක් ගත්ත එකෙක් මිසක්..පරන සීරියස් ලෑන්ඩ්‍ රෝවර් එලවන අය පාරෙදි වෙන ලෑන්ඩ් රෝවර් එකක් දැක්කත් හෝන් එකක් ගහල ලයිට් එකක් ගහල අතවනල තමයි යන්නෙ..ඒක තමයි නියම ලෑන්ඩ් රෝවර් ස්පිරිට් එක. අද අලුත් කියාගත්ත වාහන පදින උන්ගෙ එහෙම එතික්ස් ගෑවිලාවත් නෑ..පාරෙ යන ගමන් තමන්ගෙ වාහනේ ජාතියෙ එකක් දැක්ක ගමන් ඌටත් ඉස්සර කරගෙන මම තමයි වැඩ්ඩා මානසිකත්වයෙන් පදින්නෙ. අදටත් පරන ලෑන්ඩ් රෝවර් ,4DR5 පදින ගොඩක් එඋන් ආසයි තව ඒ ජාතියෙ වාහනයක් පාරෙදි දකින්න..නොදන්න මිනිහෙක්ට උනත් අතවනන්න පුලුවන් වෙන්නෙ ඒ වාහනේ එලවන්නෙ ඒ ස්පිරිට් එක තියන එකෙක් කියල දන්න නිසයි..
    ඒ නිසා කේන්ති ගන්න එපා..එක වෙනම ක්ල්චර් එකක්..

    ඒ කාලෙ වාහනවලින් කුඹුරක් හරි හාන්න පුළුවන් නගුලෙ ගැටගහලා.. :love::love::love:දැන් එන එව්වා ගැන කියන්නෙ..:no:
    මම දැක්ක පරන ලඩි කියලා සහෝදරයෙක් දාල තියෙනව.. ඒකටත් එක්ක උතතර දුන්නෙ මචෝ.. :yes: :yes: :yes:
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    සහෝදරයා..ඔයාට වැරදිලා..පරන රෝවර් ලඩියක් අරන් හදපු එකෙක් පකය වගේ පාරෙ යන්නෙ නෑ..ඩිෆෙන්ඩරයක් වගේ එකක් ගත්ත එකෙක් මිසක්..පරන සීරියස් ලෑන්ඩ්‍ රෝවර් එලවන අය පාරෙදි වෙන ලෑන්ඩ් රෝවර් එකක් දැක්කත් හෝන් එකක් ගහල ලයිට් එකක් ගහල අතවනල තමයි යන්නෙ..ඒක තමයි නියම ලෑන්ඩ් රෝවර් ස්පිරිට් එක. අද අලුත් කියාගත්ත වාහන පදින උන්ගෙ එහෙම එතික්ස් ගෑවිලාවත් නෑ..පාරෙ යන ගමන් තමන්ගෙ වාහනේ ජාතියෙ එකක් දැක්ක ගමන් ඌටත් ඉස්සර කරගෙන මම තමයි වැඩ්ඩා මානසිකත්වයෙන් පදින්නෙ. අදටත් පරන ලෑන්ඩ් රෝවර් ,4DR5 පදින ගොඩක් එඋන් ආසයි තව ඒ ජාතියෙ වාහනයක් පාරෙදි දකින්න..නොදන්න මිනිහෙක්ට උනත් අතවනන්න පුලුවන් වෙන්නෙ ඒ වාහනේ එලවන්නෙ ඒ ස්පිරිට් එක තියන එකෙක් කියල දන්න නිසයි..
    ඒ නිසා කේන්ති ගන්න එපා..එක වෙනම ක්ල්චර් එකක්..

    ///නොදන්න මිනිහෙක්ට උනත් අතවනන්න පුලුවන් වෙන්නෙ ඒ වාහනේ එලවන්නෙ ඒ ස්පිරිට් එක තියන එකෙක් කියල දන්න නිසයි..///
    මේ කියන දේ නම් ඇත්තයි. මම මගේ පරණ ලෑන්ඩ් රෝවර් එක එලවපු කාලේ, ඒ කියන්නේ 1980 ඉඳන් 1990 වෙනකම් ඒ වාහනය නිසාම පරණ ලෑන්ඩ් රෝවර් එලවන හතර පස් දෙනෙක් එක්ක හිතවත් උනා. ඒ හිතවත් උනේ මිනිස්සු දෙන්නා එකිනෙකාව හඳුනාගෙන නොවෙයි, මං වගේම තවත් ලෑන්ඩ් රෝවර් පිස්සෙක් කියන අදහසෙන් වාහනය හඳුනාගෙනයි. ඒ හිතවත් කම් වල ප්‍රතිඵල හැටියට අඩුවට පාර්ට්ස් හොයාගන්න තැන්, හොයාගන්න නැති පාර්ට්ස් වලට හරියන වෙනත් පාර්ට්ස් (Massey Ferguson 135 බ්රේක් හෝස් එකක මිල වගේ තුන් හතර ගුණයක් ලෑන්ඩ් රෝවර් බ්රේක් හෝස් එකකට අය කරනවා. නමුත් දෙකම එකම පාර්ට් එක, ඒ වගේම Isuzu බ්රේක් ලයිනර් එකක් හරියටම හරියනවා, නමුත් මොඩල් එක මතක නැහැ) වගේ දේවල්.
     
    • Love
    Reactions: b.tharindar

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    සහෝදරයා..ඔයාට වැරදිලා..පරන රෝවර් ලඩියක් අරන් හදපු එකෙක් පකය වගේ පාරෙ යන්නෙ නෑ..ඩිෆෙන්ඩරයක් වගේ එකක් ගත්ත එකෙක් මිසක්..පරන සීරියස් ලෑන්ඩ්‍ රෝවර් එලවන අය පාරෙදි වෙන ලෑන්ඩ් රෝවර් එකක් දැක්කත් හෝන් එකක් ගහල ලයිට් එකක් ගහල අතවනල තමයි යන්නෙ..ඒක තමයි නියම ලෑන්ඩ් රෝවර් ස්පිරිට් එක. අද අලුත් කියාගත්ත වාහන පදින උන්ගෙ එහෙම එතික්ස් ගෑවිලාවත් නෑ..පාරෙ යන ගමන් තමන්ගෙ වාහනේ ජාතියෙ එකක් දැක්ක ගමන් ඌටත් ඉස්සර කරගෙන මම තමයි වැඩ්ඩා මානසිකත්වයෙන් පදින්නෙ. අදටත් පරන ලෑන්ඩ් රෝවර් ,4DR5 පදින ගොඩක් එඋන් ආසයි තව ඒ ජාතියෙ වාහනයක් පාරෙදි දකින්න..නොදන්න මිනිහෙක්ට උනත් අතවනන්න පුලුවන් වෙන්නෙ ඒ වාහනේ එලවන්නෙ ඒ ස්පිරිට් එක තියන එකෙක් කියල දන්න නිසයි..
    ඒ නිසා කේන්ති ගන්න එපා..එක වෙනම ක්ල්චර් එකක්..

    මම දැක්ක පරන ලඩි කියලා සහෝදරයෙක් දාල තියෙනව.. ඒකටත් එක්ක උතතර දුන්නෙ මචෝ.. :yes: :yes: :yes:

    කාර් බ්‍රෑන්ඩ් එකෙන්හරි මිනිස්සු ගෝත්‍ර ගත වෙන්නයි බලන්නේ. අපි කොච්චර සිවිලයිස් වෙන්න හැදුවත් පරිනාමවාදයට ඔක්කොම යටයි.
     
    • Like
    Reactions: b.tharindar

    hkglpr

    Junior member
  • Nov 18, 2011
    99
    15
    18
    ගොඩක් රටවල වාහන වලට waranty එකක් ගන්න පුලුවන් අවුරුදු 4, 5කට. එතකොට ඔය ලෙඩ ආවට නොමිලේ හදලා දෙනවා සහ හදනකම් වෙනත් වාහනයක් දෙනවා. ගොඩක් අය අවුරුදු 4, 5ට lease කරලා ගන්නේ. ඊට පස්සේ return කරනවා. ඊට පස්සේ වෙන වාහනයක් ගන්නවා.
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    කාර් බ්‍රෑන්ඩ් එකෙන්හරි මිනිස්සු ගෝත්‍ර ගත වෙන්නයි බලන්නේ. අපි කොච්චර සිවිලයිස් වෙන්න හැදුවත් පරිනාමවාදයට ඔක්කොම යටයි.
    බ්‍රෑන්ඩ් එකෙන් ගෝත්‍රික වෙන එක හොදයි සහෝදරයා සිවිලයිස් කියන මිනිස්සු පාරෙ එලවන විදිහ දැක්කාම.මම හිතනව ඔයාටත් පාරෙදි එහෙම අත්දැකීම් ඇති කියල..ඒ වගේම ඔයත් මොකක්ම හරි බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරද්දි ඒ බ්‍රෑන්ඩ් එකේ ඒ වගේම තව එකක් වෙන කෙනෙක් ගාව දැක්කාම සතුටු වෙනවනම් ඔයත් ඒ ගෝත්‍රික ගොඩේ තමයි . ඒකට වාහන බ්‍රෑන්ඩ් එකද , ඔරලෝසුද , සපත්තුද, ඇදුම්ද,ෆෝන් එකද කියන එක අදාලම නෑ..
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402

    එකේ නරකක් නැහැ බ්ම්
    ස්පෙයාර් පාර්ට්ස්,හොඳට සර්විස් කරන තැන් හොඳ මැකනික් ලා හොයා ගන්නේ එහෙමයි.අනික අපි නොදන්නා දෙයක් අනිත් පොර දනන් ඉන්න පුළුවන්.
     
    • Love
    Reactions: b.tharindar

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    ගොඩක් රටවල වාහන වලට waranty එකක් ගන්න පුලුවන් අවුරුදු 4, 5කට. එතකොට ඔය ලෙඩ ආවට නොමිලේ හදලා දෙනවා සහ හදනකම් වෙනත් වාහනයක් දෙනවා. ගොඩක් අය අවුරුදු 4, 5ට lease කරලා ගන්නේ. ඊට පස්සේ return කරනවා. ඊට පස්සේ වෙන වාහනයක් ගන්නවා.
    ඔව්, ඒක ඇත්තයි. ඒ හේතුව උඩ ලෑන්ඩ් රෝවර් Dealership එක තමන්ගේ කාර් සේල් එකෙන් අයින් කරපු කාර් ඩීලර්ස් ලා ඕස්ට්‍රේලියාවේ ඉන්නා බව මම ස්ථිරවම දන්නවා.
    වාහන වර්ග තුන හතරකම ඒජන්ට් කම එක කාර් සේල් එකකට තියනවා. එහෙම එකම ඒජන්සියකට නොදෙන්නේ එකිනෙකාට ප්‍රතිවිරුද්ධ ෆෝර්ඩ් සහ හෝල්ඩන් දෙක පමණයි. අනිකුත් වාහන වර්ග ඕනෑ තරමක් එකම කාර් සේල් එකේ තියාගන්න පුළුවන්. ඔයා කියනවා වගේ නොමිලේ කරදෙන වොරන්ටි අලුත්වැඩියා වලට වාහන නිෂ්පාදකයාගෙන් ඒජන්සියට ලැබෙන්නේ ඉතාම සුළු මුදලක්.ඒ නිසා, නිතර නිතර කැඩෙන වාහන වල ඒජන්ත කම අත හැර දැමීම ඒකට විසඳුමයි. අලුත් පිටම නිතරම ලෙඩ දෙන ග්‍රේට් වෝල්, සහ මහේන්ද්‍රා ඔය කියන Dealership අත හැරීමට බොහොම ප්‍රසිද්ධව තිබුනත්, ලෑන්ඩ් රෝවර් එකත් ඒ සමග එකතු වීම ගැන නම් තියෙන්නේ කනගාටුවක්.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Land rover සහ Jaguar කියන්නේ ලෝකේ තියෙන unreliableම brand දෙකක් කියලා තමයි ප්‍රසිද්ධ. Sotty kilmer වගේ ඩයල් එකකගෙ වීඩියෝ බැලුවම උන් බනිනවා අම්බානෙක.