land sale වලින් කට්ටි කරලා විකුණන ඉඩම් වල reservation කියල වෙනම කොටසක් වෙන් කරන්න ඕන මොකක් හරි නීතියක් තියනවා නේද? එකේ ගෙවල් හදන්න තහනම්
ගෙයක් ගන්න හොයනවා. එකක් සෙට් උනා. කට්ටි කරපු ඉඩමක හදපු ගෙයක්. ගෙට අනිත් පැත්තේ තියන කෑල්ල reservation එක කිව්වා. එකේ ගෙවල් හැදෙන්නේ නැතිලු
එතකොට reservation එක maintain කරන්නේ කවුද? කට්ටිය කුණු දාන්න සෙට් වෙයි ද ඔකේ? මොනවද වෙන්න පුළුවන් කෙස්?
බෝරෝකර් ගෙන් අහල වැඩක් නෑ