Land surveyor

laka007

Well-known member
  • Oct 18, 2008
    7,489
    5,670
    113
    පලාත අනුව වෙනස්වෙනවා. (නගරයක 0.001ක් උනත් ගොඩක් වටින නිස )
    බිම්සවිය(මොරටුව, හෝමගම වගේ පෑතිවල ) නම් තව ටිකක ගනන්.
    නොර්මල් ඉඩ්ම චෙක් කරන්නනම් 5-10ක් වගේ.
     
    • Like
    Reactions: charith05

    charith05

    Well-known member
  • Mar 19, 2007
    1,130
    590
    113
    Corpus Callosum.
    Land එකේ contour plan එකක් ඔනේ 0.5m autocad version eken
    Land එකේ ගස් ටිකත් මර්ක් වෙන්න ඕනෙ
    Land එක තියෙන්නෙ කෑගල්ලෙ..perches 63ක්.
    Slope එකක් තියෙන land ekak
    මේ ටික කරගන්න කීයක් යයිද
     
    Last edited: