හරි මෙන්න මේකයි සිද්ධිය
* ලංකා ඇඩ්ස් කියන වෙබ් අඩවිය තමයි මේ වැඩේ ඉහලින්ම කරන්නෙ,අනික් එවා ඇත්තෙන්ම සැලකිය යුතු මට්ටමක නැ.
* මේ සයිට් එක කරන හාදය එලි කලාම අනික් වෙබ් සයිට් කරන උනුත් බය වෙනවා.
* අනික් සිද්ධිය තමයි මු පිරිත් බෙදන අප්පච්චි වගේ රඟන ගමන් ගැණු විකුණලා මැච් ගහන එක,මෙන්න මේ ජාතියේ මිනිස්සුන්ට වැඩිය 100% හොඳයි Original පිංපියෝ,මේ වගේ මිනිස්සුන්ට දුටු තැන විරුද්ධ වෙන්න ඔනේ.
අනික අපිට කලායනතයක ගුරුවරියක්ම ඉයේ පෙරෙදා කිව්වා මේ අඩවිය හරහා 18 පල්ලෙහා ළමයි වගයක් ගැණු කලින් වෙන්කරගරවගන ගිය කතාවක්,මිට අමතරව මේකට පොඩි උන් යන බව සාක්ෂි ගොඩක් හම්බවුනා,අන්න එක නිසයි අපි මේකට ඇක්ශන් එකක් ගන්න කියල තිරණය කලේ.
අපිට ලෝකයේ පැරණිම රස්සාව නවත්තන්න බැ පුතේ,මේ කරන්නෙ පොඩි එකෙක් හරි ගොන් නාම්බෙක් හරි ශනිකව ගිහින් සල්ලි ටික කෙලවගන ලෙඩක් හදාගන්න එක වලක්වගන්න...
------ Post added on May 24, 2021 at 10:46 AM